එදා
මට ගැලපෙන
එකම කෙනා
මෙයා
අද
මේ ලෝකේ
හොදම කෙනා
උනත්
මට
නොගැලපෙන
එකම කෙනා
මෙයා
හෙට
එයා එනකන්
මග බලාගෙන
ඉදියි
මම
ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...