හරි හරි වැඩි කතා නැතුව ඕන උදව්ව කියන්නන්කෝ... මෙන්න මේකයි උදව්ව... කස්ටිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් මේ ෆොටෝ ඒකට ලයික් එකක් දාලා එන්නකෝ...
මං වගේ අහිංසක හොද ළමයෙක්ට උදවු නොකර කොහොමද නේ? අන්න එක නේ..
දැන් කස්ටිය දුවලා දුවලා ගිහින් ලයික් එකක් දාලා ඇවිත් මෙන්න මේ බිම එක බිලා ගෙවල් වල යන්නකෝ... :) :) :)
මගේ ඇඩ් දාන්න ඉතින් වෙන තැන් කොහෙද අලෙ... මේ බ්ලොග් එක ඇරෙන්න... එනං අපි ගියෝ... ආපු හැමෝටම ඉත්තුතියි...