ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
මේක බලං ඉන්න සබ්ජෙක්ට් එකක් මිසක් ඉවරවෙන සීන් එකක් නෙවෙයි! කවිය නං ලස්සනයි! :)
හ්ම්ම් ලස්සනයි..
හිතේ තියෙන දේ කියන්න,බැරි නම් යාලුවාගේ යාලුවෙක් ට හරි කියන්න ,එයා වත් වැඩේ කරලා දෙන්න නැත.
හිතේ විතරක්ම හිරවෙච්චි ආදරයක්ද....
හරිම ලස්සනයි.. අපේ බාසාවෙන්ම කියනව නම් බොක්කෙන්ම ලියලා තියෙනවා..:D :D මොකද නංගිට....????????????????????
ලස්සනයි !!!සෑහෙන කාලෙකට පස්සේ නඟාගේ ලියවිල්ලක් කියෙව්වේ.
හැමදාම මන් එනකොටසැඟවිලා යන ඔයානොදන්නවා උනාටමන් ඔයාට ආදරෙයි..එක් වෙන්න බැරි හින්දාආදරේ නොකියාමමෙහෙම ඉමු තනි තරුවේදුක අඩුයි දෙන්නටම....කෙනෙක් මට කිව්ව දෙයක් මම කවියෙන් කිව්වේ. මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නැ. කවිය ලස්සනයි...
ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .ස්තුතියි.. අපි Sri Lanka E-news Linkඅපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු.. (We are genius to make the Google PR of your site increase.)
thawath niyama post ekak mama tharaka http://www.gamedroidlk.com
nagaa....dala yana aya wenuwen adanne qwata oyage blog eke hitapu tikata mata terune oyat anit aya wagemai. yana aya wenuwen adana ekane karanne.....bt kavinam lassanai....
මං දන්නා තරමින් නම් පුංචි තරුත් හිරු අල්ලාගෙන තියනවා නගෝ නොදන්නවා වගේ ඉඳල දැන ගත් දාට දුක හිතේවිඒත් කඳුලක් නම් වැටෙන්නෙපාහිනා වුන ඔය දෙනෙතින් පහුවෙලාවත් මං හන්දා
සඳ නැගුනම සමහර විට තරුවට හිරු අමතක වේවි!මේ පැත්තට ආවේ අද! දිගටම එනවා!!
ඔයාට පේන්නේ එහෙම උනාට ඇත්ත ඒක නොවෙන්න පුලුවන්. මම එහෙම කිව්වේ දැන්නුවේ නැති හින්දා ඔය හිත ඉගියකින්වත් එයාට ආදරේ බව..! ජය!
හොඳ නිර්මාණයක්
කෝ මේකෙ මුකුත් නෑනේ :(
මෙන්න මං 2012 :D අම්මොහ්
හිතේ තියන දෙයක් යාලුවෙකුට වත් කියන්න බැරි නම් ඉතින් වැඩක් නැහැනේ.
මේක බලං ඉන්න සබ්ජෙක්ට් එකක් මිසක් ඉවරවෙන සීන් එකක් නෙවෙයි!
ReplyDeleteකවිය නං ලස්සනයි! :)
හ්ම්ම් ලස්සනයි..
ReplyDeleteහිතේ තියෙන දේ කියන්න,බැරි නම් යාලුවාගේ යාලුවෙක් ට හරි කියන්න ,එයා වත් වැඩේ කරලා දෙන්න නැත.
ReplyDeleteහිතේ විතරක්ම හිරවෙච්චි ආදරයක්ද....
ReplyDeleteහරිම ලස්සනයි.. අපේ බාසාවෙන්ම කියනව නම් බොක්කෙන්ම ලියලා තියෙනවා..:D :D මොකද නංගිට....????????????????????
ReplyDeleteලස්සනයි !!!
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සේ නඟාගේ ලියවිල්ලක් කියෙව්වේ.
හැමදාම මන් එනකොට
ReplyDeleteසැඟවිලා යන ඔයා
නොදන්නවා උනාට
මන් ඔයාට ආදරෙයි..
එක් වෙන්න බැරි හින්දා
ආදරේ නොකියාම
මෙහෙම ඉමු තනි තරුවේ
දුක අඩුයි දෙන්නටම....
කෙනෙක් මට කිව්ව දෙයක් මම කවියෙන් කිව්වේ. මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නැ. කවිය ලස්සනයි...
ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .
ReplyDeleteස්තුතියි..
අපි
Sri Lanka E-news Link
අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
(We are genius to make the Google PR of your site increase.)
thawath niyama post ekak
ReplyDeletemama tharaka
http://www.gamedroidlk.com
nagaa....dala yana aya wenuwen adanne qwata oyage blog eke hitapu tikata mata terune oyat anit aya wagemai. yana aya wenuwen adana ekane karanne.....bt kavinam lassanai....
ReplyDeleteමං දන්නා තරමින් නම් පුංචි තරුත් හිරු අල්ලාගෙන තියනවා නගෝ
ReplyDeleteනොදන්නවා වගේ ඉඳල
දැන ගත් දාට දුක හිතේවි
ඒත් කඳුලක් නම් වැටෙන්නෙපා
හිනා වුන ඔය දෙනෙතින්
පහුවෙලාවත් මං හන්දා
සඳ නැගුනම සමහර විට තරුවට හිරු අමතක වේවි!
ReplyDeleteමේ පැත්තට ආවේ අද! දිගටම එනවා!!
ඔයාට පේන්නේ එහෙම උනාට ඇත්ත ඒක නොවෙන්න පුලුවන්. මම එහෙම කිව්වේ දැන්නුවේ නැති හින්දා ඔය හිත ඉගියකින්වත් එයාට ආදරේ බව..! ජය!
ReplyDeleteහොඳ නිර්මාණයක්
ReplyDeleteකෝ මේකෙ මුකුත් නෑනේ :(
ReplyDeleteමෙන්න මං 2012 :D අම්මොහ්
Deleteහිතේ තියන දෙයක් යාලුවෙකුට වත් කියන්න බැරි නම් ඉතින් වැඩක් නැහැනේ.
ReplyDelete