Sunday, December 18, 2011

හිරු එන තුරා....


17 comments:

  1. මේක බලං ඉන්න සබ්ජෙක්ට් එකක් මිසක් ඉවරවෙන සීන් එකක් නෙවෙයි!
    කවිය නං ලස්සනයි! :)

    ReplyDelete
  2. හ්ම්ම් ලස්සනයි..

    ReplyDelete
  3. හිතේ තියෙන දේ කියන්න,බැරි නම් යාලුවාගේ යාලුවෙක් ට හරි කියන්න ,එයා වත් වැඩේ කරලා දෙන්න නැත.

    ReplyDelete
  4. හිතේ විතරක්ම හිරවෙච්චි ආදරයක්ද....

    ReplyDelete
  5. හරිම ලස්සනයි.. අපේ බාසාවෙන්ම කියනව නම් බොක්කෙන්ම ලියලා තියෙනවා..:D :D මොකද නංගිට....????????????????????

    ReplyDelete
  6. ලස්සනයි !!!
    සෑහෙන කාලෙකට පස්සේ නඟාගේ ලියවිල්ලක් කියෙව්වේ.

    ReplyDelete
  7. හැමදාම මන් එනකොට
    සැඟවිලා යන ඔයා
    නොදන්නවා උනාට
    මන් ඔයාට ආදරෙයි..
    එක් වෙන්න බැරි හින්දා
    ආදරේ නොකියාම
    මෙහෙම ඉමු තනි තරුවේ
    දුක අඩුයි දෙන්නටම....

    කෙනෙක් මට කිව්ව දෙයක් මම කවියෙන් කිව්වේ. මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නැ. කවිය ලස්සනයි...

    ReplyDelete
  8. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  9. thawath niyama post ekak

    mama tharaka
    http://www.gamedroidlk.com

    ReplyDelete
  10. nagaa....dala yana aya wenuwen adanne qwata oyage blog eke hitapu tikata mata terune oyat anit aya wagemai. yana aya wenuwen adana ekane karanne.....bt kavinam lassanai....

    ReplyDelete
  11. මං දන්නා තරමින් නම් පුංචි තරුත් හිරු අල්ලාගෙන තියනවා නගෝ

    නොදන්නවා වගේ ඉඳල
    දැන ගත් දාට දුක හිතේවි
    ඒත් කඳුලක් නම් වැටෙන්නෙපා
    හිනා වුන ඔය දෙනෙතින්
    පහුවෙලාවත් මං හන්දා

    ReplyDelete
  12. සඳ නැගුනම සමහර විට තරුවට හිරු අමතක වේවි!
    මේ පැත්තට ආවේ අද! දිගටම එනවා!!

    ReplyDelete
  13. ඔයාට පේන්නේ එහෙම උනාට ඇත්ත ඒක නොවෙන්න පුලුවන්. මම එහෙම කිව්වේ දැන්නුවේ නැති හින්දා ඔය හිත ඉගියකින්වත් එයාට ආදරේ බව..! ජය!

    ReplyDelete
  14. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  15. කෝ මේකෙ මුකුත් නෑනේ :(

    ReplyDelete
    Replies
    1. මෙන්න මං 2012 :D අම්මොහ්

      Delete
  16. හිතේ තියන දෙයක් යාලුවෙකුට වත් කියන්න බැරි නම් ඉතින් වැඩක් නැහැනේ.

    ReplyDelete