Monday, October 24, 2011

පමා විය ඔබ....

සොරා ගත් පසුම්බිය
කාලෙකින් ආයිමත් මගේ අතට...
එත මොකටද දැන්,
ඒක හිස වෙලා....
අනික මං අරගෙන
අලුත් පසුම්බියකුත්...
වටිනාකමක් නැ දැන් මට
ඒ පසුම්බියෙන්....
නුබේ ආදරෙත් දැන් මට, 
ඒ පසුම්බිය වගේ...

14 comments:

  1. ඒකත් කවුරුහරි හොරෙන් අරන් ආයිත් දුන්නද......

    ReplyDelete
  2. අනේ මන්දා නගා... පසුම්බියේ මුකුත් නැත්නම් වැඩැක් නෑ නේද?

    ReplyDelete
  3. ලස්සනම ලස්සන අදහසක්...

    ReplyDelete
  4. අලුත් පසුම්බියක් ගත්තට පස්සෙ පරන හිස් පසුම්බි වලින් වැඩක් නෑනෙ නේද නඟා...

    ReplyDelete
  5. දැන් ඉතුන් පරණ පසුම්බිය ගැන හිතලා වැඩක් නෑ නඟා...

    ReplyDelete
  6. මට හිතෙන හැටියට පසුම්බි හොර තමා හිත් හොරත්....මොනව උනත් කාලයක් ඔය වැඩිපුරම පරිස්සම් කරපු දේ තමයි ඔය අද එපා කියන්නේ...

    ReplyDelete
  7. පරණ එකට පොකට් කාරයෙක්ද වැඩේ දුන්නෙ... ?

    ෂික්.. ඌ බැන බැන යන ඇති... නගාගෙ පසුම්බියේ තරම බනියගෙන් අහුවනම් කියල දේවි... ඇයි නගත් එක්ක බුක් පෙයාර් ගිහින් බනියගෙ පසුම්බියටලු කෙල උනේ... හැක හැක

    ReplyDelete
  8. කතාව සහතික ඇත්ත !!! සල්ලි නැති පර්ස් එකෙන් වැඩක් නෑ වගේ අවශ්‍ය වෙලාවට නැති ආදරෙත් වැඩක් නෑ.

    අද මං පමා වෙලා !!!

    ReplyDelete
  9. සහතික ඇත්ත.. සතුටු වෙන්න ලද දේට

    ReplyDelete
  10. පරණ දේවල් පරණමයි...අළුත් වෙන්නේ නැනේ....

    ReplyDelete
  11. අම්මද බොල. මෙයා දියුණු වෙලා තියෙන තරම්..පුහ්..

    ReplyDelete
  12. හරිම ලස්සන අදහසක්... හිතට දැනෙන්න ලියලා.. අපූරුයි...

    ReplyDelete
  13. wena kenekge athata giya deyak ayeth labunata wadak na ne mathan :D onna oya hitha hadagena choco ekak kaala hitu :p

    ****akki****

    ReplyDelete