ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
මොකක් කිව්වා.... තේලුනේ ලෑ අලේ....
දිගුකාලීන ජයග්රහන කිසිවක් ආරම්බයේදි හිනාවෙලා නැහැ...ලෝකෙට අකුරු ඉලක්කම් පුරුදු කරපු මිනිස්සු කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නෑ...අපි අමාරුවෙන් ඉගෙන ගන්න නිවුටන් නියම කවදාත් නිවුටන් විබාග වලට ලියල නැහැ....ලකුනු පුවරුවේ ශතක රැස් කරන සචින් තෙන්ඩුල්කාර් 10පන්තියෙන් එහාට ඉගෙනගෙනත් නැහැ......ජය වේවා...
එක පරිඡේදයක් ඉවර වුනාට,එක විභාගයක් අසමත් වුනාට ජීවිතේ එතැනින් ඉවර වෙන්නෙ නැහැ.ආයෙම වතාවක් උත්සාහ කරන්න.
මම විය වැරදියි නේද අදහස හොඳයි
මකුළුවෙක් හය පාරක් වැටිලා හත්වෙනි පාරටලු දැල බැඳලා ඉවර කලේ ...... සැලෙන්න එපා .......
දැන් ඔයා මේක කාට කියන ලද්දක්ද?කුමක් අරඹයාද?
මමත් හැමදාම අසමත් ඒත් ඉස්කෝලෙන් අයින් උනාට පසේ සමත් වෙන්න උවමනා උනා ..ඉතින් මම ගැම්ම දාලා පාඩම් ... ඉතින් අන්තිමේදී ..
මොකක් කිව්වා.... තේලුනේ ලෑ අලේ....
ReplyDeleteදිගුකාලීන ජයග්රහන කිසිවක් ආරම්බයේදි හිනාවෙලා නැහැ...
ReplyDeleteලෝකෙට අකුරු ඉලක්කම් පුරුදු කරපු මිනිස්සු කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ලා නෑ...
අපි අමාරුවෙන් ඉගෙන ගන්න නිවුටන් නියම කවදාත් නිවුටන් විබාග වලට ලියල නැහැ....
ලකුනු පුවරුවේ ශතක රැස් කරන සචින් තෙන්ඩුල්කාර් 10පන්තියෙන් එහාට ඉගෙනගෙනත් නැහැ......
ජය වේවා...
එක පරිඡේදයක් ඉවර වුනාට,එක විභාගයක් අසමත් වුනාට ජීවිතේ එතැනින් ඉවර වෙන්නෙ නැහැ.ආයෙම වතාවක් උත්සාහ කරන්න.
ReplyDeleteමම විය වැරදියි නේද අදහස හොඳයි
ReplyDeleteමකුළුවෙක් හය පාරක් වැටිලා හත්වෙනි පාරටලු දැල බැඳලා ඉවර කලේ ...... සැලෙන්න එපා .......
ReplyDeleteදැන් ඔයා මේක කාට කියන ලද්දක්ද?කුමක් අරඹයාද?
ReplyDeleteමමත් හැමදාම අසමත් ඒත් ඉස්කෝලෙන් අයින් උනාට පසේ සමත් වෙන්න උවමනා උනා ..ඉතින් මම ගැම්ම දාලා පාඩම් ... ඉතින් අන්තිමේදී ..
ReplyDelete