Monday, August 15, 2011

..........................................................................

මම



ඔහු

ඔයා



ඇය

16 comments:

  1. match කරන්නද තිෙයන්ෙන්???

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
    ඇයවත් එපා.. ඔහුවත් එපා...
    මමයි ඔයයි විතරක් ඇති......

    ReplyDelete
  3. ගැලපෙන යුගලය යා....... කරන්න !!!!

    ReplyDelete
  4. @තාරක- ඔව් ලු.. මට තේරෙන්නෙත් නෑ අප්පා...

    ReplyDelete
  5. @හිතුවක්කාරි- මමයි ඔයයි අතරට ඇයයි ඔහුයි ඇවිත් ඉවර නං??????

    ReplyDelete
  6. @මදුරංග-ගැලපෙන යුගල නොගැලපීම....

    ReplyDelete
  7. සමකෝණී ත්‍රිකෝණ සංකල්පය පුස්සක් වෙලා වගේ....
    හිතට වැදුන පෝසට් එකක්....

    ReplyDelete
  8. @ නඟා : "මම"යි (මම නෙමේ) "ඔය"යි අතරට "ඇය" ආපු හින්දද "ඔහු"ට එන්න ඉඩ දුන්නේ???

    ReplyDelete
  9. දැන් එතකොට ඔයා කියන්නෙ ස්ත්‍රී ලිංගද පුරුශ ලිංගද? ඒක කිය ඉස්සෙල්ලා... නැතුව බෑ ගලපන්න..

    ReplyDelete
  10. ඔයයි ඇයයි ..... ළග ....
    මටයි ඔහුටයි ඉන්න පුළුවන් නම්....
    ඉඩ දෙන්න....

    ReplyDelete
  11. එතකොට මේ අය අතරට නැන්දම්ම අවොත් එහෙම ?????

    ReplyDelete
  12. oya kawru hitiyath kamak na naga thamanta kamathi eka langa hitu :D :D mokada nadu dannada

    ReplyDelete
  13. මොකක්ද මේ විකාරේ?

    ReplyDelete
  14. සතුටු හිත් දෙකක්..
    දුකබර හිත් දෙකක්..
    ජයග්‍රහණයක්
    ආත්මාර්ථයක්..
    පරාජයක්...සහ
    පරිත්‍යාගයක්...!!!

    ඔන්න ඔහොමයි මට හිතුනෙ....

    ReplyDelete
  15. ජාවා වල විපාක තම ඔය ..:පී

    ReplyDelete