Sunday, August 7, 2011

~තරු අහසට ආදරෙන්~

තරු අහසට ගොඩක් දුක හිතිලා, 
හොදටම අඩනවා...
එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
වෙනස් කරන්න බැරි නිසා වෙන්න ඇති..
ඒ ඉතින් ඒ වැටෙන කදුලු නිසා ,
මේ එකම විදියට ගෙවෙන අපේ ජීවිත 
අලුත් වෙනවා කියලා දැන ගත්තොත්,
ඒ කදුලු කැට මල් වැසි වෙලා හැමදාම වැටෙයි...
තරු අහසෙ කදුලු වලට අපි හැමදාම ආදරේ කරයි...

10 comments:

  1. හරිම ලස්සනයි අදහසනම් අක්කියෝ...:)
    එකම විදියට ගෙවෙන අපේ ජීවිත වෙන්ස් කරන්න ඇත්නම්...
    අනේ..... මාත් ආසයි එහෙම වෙනවනම්...

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !!
    කොහෙද ගිහින් හිටියේ ? ගොඩ දවසකින් දැක්කේ

    ReplyDelete
  3. හ්ම්ම්ම් ලස්සනයි නඟා

    ReplyDelete
  4. ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete
  5. සෑහෙන්න කාලෙකට පස්සේ නගාගෙ බ්ලොගය අවදිවෙලා, එන පාරෙත් මකුළු දල තිබුන, මම පුළු පුළුවන් විදියට සුද්ද කරන ආවේ, තව කට්ටිය එනකොට පාර පුරුදු ව්දියට අයෙත් හැදෙයි.. ලොල්ය.. ලස්සනයි නංගෝ...

    ReplyDelete
  6. කාලෙකට පස්සෙ උනත් මෙ පැත්තට ආපු පස් හය දෙනාට තැංකූ... මං මේ දවස් වල හිට වෙලා තව චුට්ටක් හිර වෙලා.. පහුගිය කාලෙ පෝලිමේ ෆේල් උන විභාග ටික ආයි කොලන්න කියලා ලේස්තිය. ඒක නිසයි මේ...

    @අංජන අයියා- අලේ ඉතින් ඔය වෙලාවක් තියන වෙලාවකට ඇවිත් මකුනු දැල් කඩල යන්න අනේ.. මං දැන් ඉස්සරට වඩා හොද ලමයෙක් ලු.. බුකියෙ වාසයත් ටික දවසකට අතෑරිය. මාක් අයියා තරහා වෙලත් ඇති දැන්.. ඒත් ඉතින් මොනව කලන්නද අලේ... හිහ් හ්ඉහ් හිහ්...

    සැප්තැම්බර් මුල ඉදන් ආයි ටිකක් ෆ්රී වෙයි. එතකන් හැමෝටම බායි. සතුටින් ඉන්නො...

    අහ් අමතක උනා කියල්ල.. මං නැති ටිකෙත් මේ පැත්තට ඇවිත් ගිහිපු ටික දෙනාට ඉතූතියි. ඉස්සරහටත් හොයලා බලන්න හොදේ...

    ReplyDelete
  7. මොකෝ මේ දවස්වල පේන්න හිටියෙ නැත්තෙ?

    ReplyDelete
  8. ලස්සනයි නගා.. කාලෙකින්නේ. කෝ ඔයාගේ නවකථාව, විභාගෙ ඉවර වෙලා ඒකත් දාන්න ඉක්මනට අපිට බලන්න

    ReplyDelete
  9. ලස්සන්යි මචන් ගොඩක්..

    ReplyDelete
  10. බුකියෙ වාසයත් ටික දවසකට අතෑරිය??????????????????????
    :::::::::::::::::::::::::::::::::::::
    ටික දවසකට????

    ReplyDelete