ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
errrrrrrrr advice ekak dunnama eekath liwwa blog eke .mokatada ane mage me kata :D :D
කවුද දැන් ලොකු ලමයා... ?? නාගද එයාද ??
මාව කොයිල් උනා. කාටද මේ ලියලා තියෙන්නේ ? කවුද ලොකු ළමයා ? අර පොඩි මෑන් කිව්වත් වගේ නඟා ද එයාද ? හික්ස් :)
"මාව කොයිල් උනා. "මධුරංග කොයිල් එකක් බවට පත්වු වගයි :))
දැන් නඟා ලොකුනම් ඔන්න අපි නම් advice දෙන්න එන්න නෑ
හප්පේ ඇඩ්වයිස් කියල මෙහෙමත් දෙනවැයි....!!!!:P :P :P
ශා..මාර ඇඩ්වයිස් ටික :)))
මොක්කද දැන් එයාගේ ලොකු...හික්ස්...මොනාද මේ ලොකුවෙන කථා ආ...ජය !!
naga ta ithin ohoma advice dena akka kenek inna nisama hondai :D :D
@ඇනො අංක 1 සහ ඇනෝ අංක 2- අනේ වාසනාවන්... හොද වෙලාවට අම්මා බ්ලොග් කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්තෙ. නැත්තං අමම්ට එකත් කියලා ඇඩ්වයිස් දීලා මදි නොකියන්න... :ප් :ප් ඒත් ඉතින් බෙහෙතකට හරි ඉන්නෙ එක අක්ක නිසා කමන් නෑ ඉවසනව. (වෙන කරන්න දෙයක් නැති නිසා..)
@පොඩි මෑන්- මම අනේ..
@මදුරංග සහෝ- මං ලියපු හැම එකටම ඔයා කොයිල් වෙනව නෙ අනෙ. හිහ් හිහ්.. මම තමයි පොඩි.. එයා තමයි ලොකු කෙනා...
@නදි අක්කා- ඔයත් කොයිල් උනාද අලේ??? හිහ් හිහ් හිහ්...
@පැබ්ස්- එක වෙලාවකට මං පොඩ් ලු. තව වෙලාවකට මං ලොකුයි ලු. අනේ මං දන්නෙ නෑ අලෙ...
@චතූ- ඒක නේ අනේ... :( :(
@චාටර් සහෝ - හිහ් හිහ්.. ඔයාට එහෙනං අපේ අක්කි ව්අගේ අක්කෙක් ඉන්න තිබුනෙ....
@බස්සා- වයස තමයි.. එයා මට වඩා වයසයි නෙ... ඔයටත් ජය...
errrrrrrrr advice ekak dunnama eekath liwwa blog eke .mokatada ane mage me kata :D :D
ReplyDeleteකවුද දැන් ලොකු ලමයා... ?? නාගද එයාද ??
ReplyDeleteමාව කොයිල් උනා. කාටද මේ ලියලා තියෙන්නේ ? කවුද ලොකු ළමයා ? අර පොඩි මෑන් කිව්වත් වගේ නඟා ද එයාද ? හික්ස් :)
ReplyDelete"මාව කොයිල් උනා. "
ReplyDeleteමධුරංග කොයිල් එකක් බවට පත්වු වගයි :))
දැන් නඟා ලොකුනම් ඔන්න අපි නම් advice දෙන්න එන්න නෑ
ReplyDeleteහප්පේ ඇඩ්වයිස් කියල මෙහෙමත් දෙනවැයි....!!!!
ReplyDelete:P :P :P
ශා..මාර ඇඩ්වයිස් ටික :)))
ReplyDeleteමොක්කද දැන් එයාගේ ලොකු...හික්ස්...මොනාද මේ ලොකුවෙන කථා ආ...
ReplyDeleteජය !!
naga ta ithin ohoma advice dena akka kenek inna nisama hondai :D :D
ReplyDelete@ඇනො අංක 1 සහ ඇනෝ අංක 2- අනේ වාසනාවන්... හොද වෙලාවට අම්මා බ්ලොග් කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්තෙ. නැත්තං අමම්ට එකත් කියලා ඇඩ්වයිස් දීලා මදි නොකියන්න... :ප් :ප් ඒත් ඉතින් බෙහෙතකට හරි ඉන්නෙ එක අක්ක නිසා කමන් නෑ ඉවසනව. (වෙන කරන්න දෙයක් නැති නිසා..)
ReplyDelete@පොඩි මෑන්- මම අනේ..
ReplyDelete@මදුරංග සහෝ- මං ලියපු හැම එකටම ඔයා කොයිල් වෙනව නෙ අනෙ. හිහ් හිහ්.. මම තමයි පොඩි.. එයා තමයි ලොකු කෙනා...
ReplyDelete@නදි අක්කා- ඔයත් කොයිල් උනාද අලේ??? හිහ් හිහ් හිහ්...
ReplyDelete@පැබ්ස්- එක වෙලාවකට මං පොඩ් ලු. තව වෙලාවකට මං ලොකුයි ලු. අනේ මං දන්නෙ නෑ අලෙ...
ReplyDelete@චතූ- ඒක නේ අනේ... :( :(
ReplyDelete@චාටර් සහෝ - හිහ් හිහ්.. ඔයාට එහෙනං අපේ අක්කි ව්අගේ අක්කෙක් ඉන්න තිබුනෙ....
ReplyDelete@බස්සා- වයස තමයි.. එයා මට වඩා වයසයි නෙ... ඔයටත් ජය...
ReplyDelete