එත් ඉතින් මෙ අවුල අස්සෙන් හරි ආවෙ අර කලින් පෝස්ට් එකෙ කියුව අලුත් ආරංචිය ගැන කියන්න. දැනට නං මං දන්න තරමින් වැඩි දෙනෙක් දන්නෙ නෑ. එත් ඉස්සරහට දැන ගනී. මායි, මේ ලගදි අදුර ගත්ත උනත් ගොඩක් ෆිට් උන මගේ යාලුවෙකුයි අලුත් වැඩක් පටන් ගන්න යනවා කියලා හැමෝටම කියුවා නෙ. මෙන්න ඒ අලුත් තැන. ගිහිල්ලා අපේ ලෝකෙ සාමාජික කම අරන් එන්නකො.
ලියන්නෙ මම සහ මට වඩා ලියන්න ලොකූ හැකියාවක් තියන අපේ සුරංගනා ලෝකෙ යසියා අයියා. ලගදිම තව අය එකතු වෙයි. එන්න අපේ ලෝකෙට. මේක අපි දෙන්නගෙ විතරක් නෙවී අපි හැමෝගෙම ලෝකෙ.
තව දෙයක් කියන්නත් එක්කයි ආවෙ. පුංචි කතාවක් හම්බුනා.. ඕන වෙඩිමක් වෙන්න කියලා එකත් අලුත් බ්ලොග් එකට දාන්නයි අදහස. මේකට කතා දාන්නෙ නෑ කියලා මං හිතලා තියෙන්නෙ. මොක්ද මට හිතෙන කතා මෙකට දැම්මොත මෙතන අහන ප්රශ්න වලට දෙන්න මට උත්තර නැති වෙනවා. හිකිස්....
එහෙනං මං ගියා. කට්ටිය මං එනකන් දග කරන්නෙ නැතුව ඉන්න ඕන හොදේ... බායි.. පලිස්සමින් ඉල්ල...
හලි හලි අපි පලිස්සමින් ඉන්නා.............ම්. අලුත් වැඩේට සුබ පතනවා
ReplyDeletealuth wadee nam hondai :) exams gana hithana eka itath wadiya hondai lu :p
ReplyDeleteසුබ පැතුම් නඟා
ReplyDeleteඑකත් බලමුකෝ
ReplyDeleteනගෝ.............. පොඩි අවුලක් තියනවා www.apelokaya.info නමින් අපි සයිට් එකකුත් කරනවා! කස්ටිය වරදවා හිතයිද දන්නෑ! අපේ වැඩේ වෙනම එකක්.... ඒකයි!
ReplyDelete