ඔන්න මාත් අමාරුවෙන් රිංග ගත්තා සිංඩියකට.
ලාංකික සිතුවිලි ඇඩ්මින් වරුන්ට තැන්කූ හොදේ.. :) :) :)
මට ඔය එක එක දෙවල් තේරෙන්නෙ නෑ..
ඒත් හොද යාලුවො ඉන්නකන් ඒව අමාරු වැඩ නෙවී..
ඔන්න දැන් ටිකකට කලින් තමයි මට ඊමේල්ලුව ආවෙ...
මාත් දැන් ඉන්නවලු සිංඩියේ.. :) :) :)
සතුටුයි. හොඳ දේවල් අගය කරන්න නිතරම අපි ඉන්නවා. ජය.
ReplyDeleteසතුටුයි නගෝ. අනේ මාත් නාග වගේම අවරුදු ගානක් කියවල යන්තම් 1 ක් පටන් ගත්තා එත් මැස්සෙක්වත් නෑනේ...!!!
ReplyDeleteඔන්න මාත් ආවා බ්ලොග් එකට.ජය දිගු ගමනක් යන්න
ReplyDelete