Tuesday, May 31, 2011

එදා නොදැනුන ආදරේ....

ඉස්සර වැව රවුමෙ 
පුංචි බංකුවක
මගේ ලගන් ඉදන්
පැය ගනන් ගිරවියෙක් වගේ
ආදරෙන් කියවපු ඔයාගෙ මතකය
ආයිමත් මගේ ලගට එන්නෙ
දැන් හම්බුන ගමන්
කාමරේකට රිංගන්න බලන් ඉන්න
ඇගේ ආදරේ නිසා

8 comments:

  1. මේ මට මේක පැහැදිළි නෑනේ.ලොකුම ප්‍රශ්නෙ මේක කව්රු විසිං කාහට කියන ලද්දක්ද කියලා... :-\

    ReplyDelete
  2. ආදරෙයි ආසාවයි පටලව ගත්ත කොල්ලෙක් ලු.....

    ReplyDelete
  3. මටත් කිසිම දෙයක් තේරුනේ නැත.පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
    අපි ඉතින් සිංහල ඉගෙනගත්තේ අපේ සිංහල පන්තියෙන් නෙමෙයිනේ.

    ReplyDelete
  4. නඟා කියන්නෙ ගනු සතෙක් නේද??? O_o පොඩි ලිංග බේදයක් තියෙනව.. :D :D

    ReplyDelete
  5. @සුලා- ඔන්න ඕකයි අවුල. නිදහස් අදහස් දැක්වීම සපුරා තහනම්. හැම වෙලෙම කෙල්ලෙක් හිතන්න ඔන කෙල්ලෙක්ගෙ පැත්තෙන් ව්තරයි. මල්ලියේ මං මේක ලියුවෙ මට කෙනෙක් කියපු කතාවක් එක්ක. නැතුව මේ මට වෙච්ච මගුලක් නෙවී.

    ReplyDelete
  6. පද පෙළ ලස්සනයි...අරුත ...හ්ම්...ආදරයයි ආසාවයි පටලවා ගැනීම නම් හොද දෙයක් නෙමේ...

    ReplyDelete
  7. මරු කවිය නඟා... හරිම කාලීනයි වගේම අර්ථවත්...

    ReplyDelete
  8. @සිනී අක්ක- ඒක තමයි අක්කා අද ගොඩක් අය කරන්නෙ. හැමොම නෙවි එත් ග්ඔඩක් අය. මං කොහෙදෝ දැක්කා"සිරුර බාශාවල් වූ කල ප්‍රේමයට කෝ ඉඩක්" කියලා.. ඒව කට කහනවට කියපු කතා නෙවී නෙ අනේ... හිහ් හිහ්


    @අලුත්- තැනන්කු අයියන්ඩී... හ්ම්ම්ම්ම්ම්..

    ReplyDelete