මේ මොන මගුලක් ද?
හිතන් ඉන්නෙ අපේ ජීවිත වල දුක, සතුට, ආදරේ හැම හැගීමක්ම වචන සීයකට හිර කරන්නද?
හහ්.. හිතුවා මදි.
අපි ඕවට අහු වෙන්නෙ නෑ මතක තියා ගන්නවා.
අපි කවදාවත් අපේ හැගීම් වචන සීයකට හිර කරන්න ලේස්ති නෑ.
මේක මහ අසාදාරනයක්.
ඇයි මේ මිනිස්සු අපේ හැගීම් වචන සීයකට හිර කරල වැටක් බදින්න යන්නෙ?
අපිට හිතන්න පුලුවන් සීමාව එච්චරද?
එහෙමත් නැත්තං පොඩි ඉඩක අපි මහා ගොඩක් හැගීම් එකතු කරලා,
සාරාංශ කරලා අකුරු සීයකින් ලියන්න පුරුදු වෙන්න ඕනද?
මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නෙ?
කියනවා?
ඔව් තමුන්ගෙන් තමයි අහන්නෙ.
හැම පෝස්ට් එකකම දාන්නෙ "සීය ගණින අපි" කියලා.
අන්න උන්ගෙනුයි මෙ අහන්නෙ. උත්තර දෙනවා.
(මේක ලියුවෙ නං වන්|සීරෝ|සීරෝ වලට. ඒත් ඉතින් මේකෙ අකුරු වල අසමානකමක් නිසා බෑ කියලා කියුව වගේ මතකයි.ඒක නිසයි මේකෙ දැම්මෙ. මරණ තර්ජන කිරීමෙන් වලකින්න හොදේ. මං පවු...)
ලොල් :D
ReplyDeleteඇත්ත කියනවා දාන්න ගියේ වෙන එකක්නේ ? බැ කිව නිසා වෙනස් කලානේ ? :D
ඔව්. හාවට තේරුනා ඌරට වගේ....
ReplyDeleteඅනේ මන්දන්නෑ බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන...... ගිහිල්ලා තියනවා
ReplyDeleteකියෝපු අපිත් පව් .................:D
ReplyDeleteවරහන් අස්සෙ තියෙන ඒව ඇර මේකෙ වචන 99යිනෙ තියෙන්නෙ. ආපහු ගණන් කරල බලන්න හොඳට
ReplyDelete@කිඩෝ- අන්තිමත් කියවන්න මල්ලි. මේක නිකමට ලියුවෙ....
ReplyDelete@ශාමින්ද- හිහ් හිහ් හ්ඉහ්.. ඒක නේ.. හිතුවෙ මං ඇත්තටම බනිනාවා කියලද?? හිකිස්... ආවට තැන්කු.. ආයි එන්න..
@චානක- නෑ අනේ හරියට 100 තියනෝ... හිහ් හිහ්.. කලින් පොඩි වචන ගානක වෙනසක් තිබුනා මට මතක විදියට.. ඒකයි අවුල...
ReplyDeleteminissunta mehemath baninawada man ahanne??
ReplyDeleteමට මේක තේරෙන්න නැත්තෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ.. මේ සීනියර් බ්ලොගර්ලා විතරක් දන්න දෙයක්ද???
ReplyDeleteයකෝ මෙහෙම බැනලා ලිව්වම දායිද..?
ReplyDeleteදාගන්න ඕනමනං අර රචියාට බැනලා සීයක් ගියහං..බඩු ෂුවර් ටක් ගාලා දානවා..
(රචියා මෙය නොදකිත්වා..නැත්තං මටත් බඩු ෂුවර්..:D)
නගා මමනම් හිතන්නෙ මේක හොදයි අපි තවත් නිර්මාන ශීලී වෙනවා.. ඒත් කොටුව අනන්තයක් කියල හිතාගත්තම වැරැද්දක් නෑ...
ReplyDeleteහයියෝ මාත් පව් හප්පා... යකෝ.. යුනි කොඩ් වලින් ටයිප් කලා නම් මොකො දැන්න බැරි.....
ReplyDeleteසිකේ.. මෙකන සීයක් තිබ්බට යවද්දි සීයක් තිබ්බේ නැද්දහෑ... උඩ කමෙන්ට් කියෙව්වේ පස්සේනේ
ReplyDeleteමේව දෙයියො කෝප වෙන වැඩ බොලවු :D
ReplyDelete@රවින්- අනෙ නෑ.. හිහ් හිහ්.. උඩ ලින්ක් කරලා තියන බ්ලොග් එකට ගිහින් බලන්න තේරෙයි..
ReplyDelete@මාරයියා- හිටුකො මං රචියව සොයා සොයා ගිහින් කියනවා ඔයා මෙහෙම කියුවා කියලා.. ඇයි දෙයියනේ අර අත දරුවා වගේ හුරතලේට ඉන්න හිච්චි කොල්ලට බනින්න කියලා මට කියන්නෙ???
@යසි අයියා- හ්ම්ම්ම්ම්ම්.... අනන්තය තෙක් වචන... :) :)
ReplyDelete@සුදු අක්කා- අනේ මංදා අනෙ මරේ අයියට යවපු ගමන් කියුවා මේකෙ 100ක් නෑ බං නගෝ කියලා. ඉතින් ආයි මොනවා කියනන්ද අනේ. මට අම්තක විදියට මං මේකෙ වෙනස්කම් ටිකක් කරා. දැන් මතක නෑ. හිහ් හිහ් හිහ්...
@කෝච්චි අයියා- හිහ් හිහ් හිහ්.. එක තමයි. මටත් හිතුනා. දෙයියෝ කෝප උනා වගේද මගෙ මරනයයි අර මුචලින්ද නාග රාජයයි මාව හොයාගෙන ආවොත්?? කාට කියන්නද නේ??? අනේ නඟාට දෙයියන්ගෙම පිහිටයි...
ReplyDeleteබලාගෙන නගා...ඔයා වගේම අපිත් පවු...............
ReplyDelete