අතීතය වර්තමානයට ,
ගෙනෙන ඒ මතකයන්...
ඇයිද අද බොද වෙලා,
"අකුරු" වැල් පොඩිති මැද...
ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
Friday, May 6, 2011
Sunday, May 1, 2011
කම්කරුවා
අදයි ඒ දවස...
කම්කරුවා..
ඔව්.. කම්කරුවා..
හෝද හෝදා..
මඩේ දමන,,
කම්කරුවාගෙ
දවස....
අනේ අසරණ
කම්කරුවා...
අදයි උඹෙ දවස...
කම්කරුවා..
ඔව්.. කම්කරුවා..
හෝද හෝදා..
මඩේ දමන,,
කම්කරුවාගෙ
දවස....
අනේ අසරණ
කම්කරුවා...
අදයි උඹෙ දවස...
Tuesday, April 26, 2011
B12 මා නුඹට පෙම් කරමි!!!
ලොකු හාමුදුරුවෝ:
"පිංවත,සතුන් මැරීම මේ ආත්මයේදිම විපාක දෙන කර්මයක්,මස් මාලු අනුභවයෙන් අපිකරන්නෙ සතුන් මැරීමට අනුබල දීමක්.ඒ නිසා එයින් හැකිතාක් ඈත් වී සිටින්න උත්සාහ ගන්න"
ඩොක්ටර් අංකල්:
"දරුවෝ මස් මාලු කෑවෙ නැති උනාම අවශ්‍ය විටමින් වර්ග සහ කැල්සියම් අපේ ඇගට ලැබෙන්නෙ නෑ. ඒක නිසා හැදෙන ලමයෙක් විදියට දිනපතා මස් මාලුවක් කෑමට එකතු කර ගන්න.ඒක අනිවාර්යයි.නැත්තං මං අල්ලලා ව්දිනවා බෙහෙත් හොදද????"
අකුරු:
අකුරුට මස් මාලු කන්න හිතෙන්නෙත් නෑ. ඩොක්ටර් අංකල් කියපු විදියට නං අකුරු ගොඩක් ලෙඩ වෙලත් ඉන්නෙ. ඒක නිසා ඩොක්ටර් අංකල් ගෙ සිම්පල් විසදුමට යන්න අකුරු හිතුවා. B12 කියන විටමින් එක අඩු කම නිසා ලු මේ ඔක්කොම ඕන නං මස් මාලු කෑවෙ නැති උනත් දවසක් ඇර දවසක් මේ විටමින් එක දවස් 5ක් විද්දොත් ආයි මාස 6කට කිසිම ප්‍රශ්නයක් නෑ ලු. අකුරු අද ඉදන් දවස් 5ක් කටු ඇනුනම දැනෙන සනීපෙ විදිනවා....
ප.ලි:
ප.ලි:
B12 මා නුඹට පෙම් කරමි!!! මම, "අකුරු"
Monday, April 25, 2011
Subscribe to:
Posts (Atom)