Thursday, June 23, 2011

බලු වටින් නෑ....

උඹ ඉන්නවා නං
නිවුන් සහෝදරයෙකුයි
බල්ලෙකුයි
කිසිම සැකයක්
නෑ
මං තෝර ගන්නෙ
බල්ලව

අවවාදයයි: 
අයාලේ යන බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න!!!

28 comments:

  1. මම හිතන විදියට මට නිකන් විහිලුවක් වගේ,
    නමුත් ඔයාගෙ පැත්තෙන් කේන්තියෙන් වෙන්නත් පුලුවන්

    ReplyDelete
  2. මේ වගේ කතාවක් ළඟදී එලියට ආපු චිත්රපටියකත් තිබ්බා..... මේකත් එහෙම එකක්ද???

    ReplyDelete
  3. මේ දවස් වල බල්​ලො ගැන කතා කරනවා වැඩියිද මන්දා....

    ReplyDelete
  4. @ගොඩයා අයියා- අන්න එක තමයි ලේබල් එක දැක්කෙ නැද්ද???
    "කොහෙන්දෝ ඇහින්දෝ..."
    හිහ් හිහ් හිහ්..."
    මුලු චිත්තර පටියෙන්ම මතක හිටියෙ ඒක විතරද කොහෙදෝ මට.. හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  5. @මලියා අයියා- හපොයි තරහට ලියපු එකක් නෙවී. ඊයෙ බලපු ෆිල්ම් එකක තිබුනෙ... ඉතින් මගේ අතිනුත් ටිකක් දාලා වදින තැනකට වදින්න කියලා දැම්මා ඔන්න...

    ReplyDelete
  6. @කිඩෝ- ඒ මොකො මලෙ ඒ??? "බල්ලොත් එක්ක බෑ" කියන්නෙ නිකන්ද අලෝ? හිහ් හිහ්...

    ReplyDelete
  7. @පූසා- බිය නොවන්න අයියන්ඩිය... මෙය ඇහින්දාස් කතාවක් පමණි...

    ReplyDelete
  8. මම නම් දිග බට ලයිට් එකකි. එසේත් නැත්නම් මෙය තේරුම් ගැනීමට තරම් මගේ මොලය වැඩී නැත. ඒ නිසා සරලව මෙය පහදා දීම වටී.

    ReplyDelete
  9. නියමයි......
    කියවන කියවන යාරයක් පාසා වෙනත් තේරුම් එන්නේ.

    ReplyDelete
  10. කාටද බලල කිව්වේ?

    ReplyDelete
  11. http://wrestlingsl.blogspot.com >>>>>>එන්න කෑමතිනම් රෙස්ලින් බලන්න පොස්ට් එක හොදයි

    ReplyDelete
  12. liyana deyak sinhalen liyanna meya.apita chinise ba :D :D

    ReplyDelete
  13. කොහෙන්දෝ ඇන්දෝ වගේ මට නං පේන්නෙ... ථෘ (:D)

    ReplyDelete
  14. හි හි...නගාට හොද හොද ඒවා එනවා නේද ඔලුවට

    ReplyDelete
  15. සම්පුර්ණ ඇත්ත.. මං ඒකනේ මේ දවස්වල එයාල ගැනම ලියන්නේ !

    ReplyDelete
  16. එක්තරා විදියක සමාජ ප්‍රකම්පනයක් පිළිබඳ චිත්ත ප්‍රකාශනයක්

    ReplyDelete
  17. මට පිසසුද නැත්තං නගාට පිස්සුද?

    ReplyDelete
  18. @මදුරංග- අපිට හම්බුනෙ ලෝකෙ ඉන්න නරකම කෙනා නං. අපි බය නැතුව වෙන කෙනෙක්ව තෝර ගන්නව නේ. ඒත් ඒ කෙනාටත් වඩා නරක අය ඉන්න පුලුවන්. බලට පිස්සු කියලා අපි දන්නෙ ඌ හැපුවට පස්සෙ නේ...

    ReplyDelete
  19. @සද සාවි- ඉතූතියි සහෝදරී...

    ReplyDelete
  20. @ඉශ අයියා- ඔයාට නං නෙවී... හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  21. @ඇනෝ.. ඔව් අනේ මට එක වැරදිලා.. ඒකත් හොදයි කියලා තියෙන්න දුන්නා.. ඔන්න මං හිංහලෙන්ම තේරුම දැම්මා.. දැන් තේරුනාද ලමායි???

    ReplyDelete
  22. @සීනි අක්කා- හිහ් හිහ් හිහ්.. ඔව් අනේ වැරදීමකින් වගේ...

    ReplyDelete
  23. @sarath sahO- ballo gaenadha???

    ReplyDelete
  24. @ජනරග- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. තේරුන් නෑ අනේ...

    ReplyDelete
  25. @සිතල අයියා - අපි දෙන්නටම පිස්සු අනෙ

    ReplyDelete
  26. @රසික- ඔව් අනේ... :( :(

    ReplyDelete