Monday, May 16, 2011

ජීවිතය සහ මම

පද ගලපන්නට
හරි අරුතක් නැති

නොගැලපෙන අකුරු
දහසක එකතුවයි
ජීවිතය!!!!!

3 comments:

  1. යකෝ මුං ඔක්කොම හයිකු ලියන්න පටන් ගත්තානෙ...:P :P
    ටිකක් දිග ඒවා ලිව්වනං!!...
    ජීවිතය!! අලි කෝලමක්නම් තමා... :P
    වර්ඩ් වර්ටිෆිකෙශන් රිමු කරනු මැනවි!! :P :P

    ReplyDelete