Saturday, July 16, 2011

~~~~~~~~~~~ගැබ්බර ගැහැනිය~~~~~~~~~~

නූපන් දරුවට
මරණ සහතික
ලියන මම
ආසියාවෙ
අවිවාහක
ගැහැනිය

6 comments:

  1. තාම ඔය වැඩ් මල්ලි... හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  2. pahadiliwa kiwwoth ithin abotion gana wenna one me.adahasa nam narakama na

    ReplyDelete
  3. මට නම් මේක මොකද්ද ලියලා තේරුං ගන්න බෑ. තාම පුංචි එකා නේ !!!!

    ඇබෝශන් එකක් ගනද මේ ලියලා තියෙන්නේ ?

    ReplyDelete
  4. ඉහික්... පව් මේ සුට්ටි උන් ටික...

    ReplyDelete
  5. අනේ මට නම් තාම දාහතයි...ඒත් තේරෙනව...එලෑස් නගෝ

    ReplyDelete