Sunday, November 20, 2011

හෙල්ප් ප්ලීස්....

අනේ අපේ කස්ටිය හරිම හොදයි... දැක්ක නේ හෙල්ප් කියපු ගමන් මෙතන... :) :) :)  

හරි හරි වැඩි කතා නැතුව ඕන උදව්ව කියන්නන්කෝ... මෙන්න මේකයි උදව්ව... කස්ටිය මෙන්න මේ ලින්ක්  එකෙන් ගිහින් මේ ෆොටෝ ඒකට ලයික් එකක් දාලා එන්නකෝ...  

මං වගේ අහිංසක හොද ළමයෙක්ට උදවු නොකර කොහොමද නේ? අන්න එක නේ.. 

දැන් කස්ටිය දුවලා දුවලා ගිහින් ලයික් එකක් දාලා ඇවිත් මෙන්න මේ බිම එක බිලා ගෙවල් වල යන්නකෝ... :) :) :) 



මගේ ඇඩ් දාන්න ඉතින් වෙන තැන් කොහෙද අලෙ... මේ බ්ලොග් එක ඇරෙන්න... එනං අපි ගියෝ... ආපු හැමෝටම ඉත්තුතියි...

28 comments:

  1. මමනම් like එකක් දාන්නේ නැතුවම බීම එක බීල ගියා.. හොරානේ මම.. :))) නෑ අයියෝ ඉතින් like කරන්න බැහැලු, මම මිතුරෙක් නොවන නිසා මයේ හිතේ,, කමක් නැහැ ඉතින් like නොකෙරුවට like තමයි ඉතින්..

    ReplyDelete
  2. mithurek unath naththath puluwan ale like karanna.. hih hih.. mona unath awata thanQ alee.e... bima eka bila yannako enan.. kaman na....

    ReplyDelete
  3. මට ලයික් දාන්න අවසර නැත. නංගි බබා (පොඩි එක්කෙනා) ශෝයි ! ලොකු එක්කෙනත් ශෝයි ඉතින්, නෑ කීවෙ නෑනෙ

    ReplyDelete
  4. mulinma e page ekata like karanna ona lu makara aiya....

    ReplyDelete
  5. පිටින් එන අයට like button එකක් පෙන්නනේ නැත

    ReplyDelete
  6. mulin page ekata like karanna ona lu.... passe thama 4to ekata like karanna ona....

    ReplyDelete
  7. page එක like කරාටවත් වැඩේ හරියන්නේ නෑ. like කරන්ඩවත් comment කරන්න වත් බැරිය. මෙහෙම වෙන්නේ මට විතරද මන්දා...

    ReplyDelete
  8. hmmmm... mata penne e page eke awulak... :( :( :(

    ReplyDelete
  9. බලෙන්ම වගේ මට කියලා ලයික් කොර ගත්තා !!!

    ReplyDelete
  10. අපි දන්නෙත් නැහැ. අදමයි මේ පැත්තේ ආවෙත්. ඔන්න ඔහේ ලයික් වෙලා ආවා

    ReplyDelete
  11. aneee ithin api yaluwo ne maduranga aiya.. :D :D :D ithin mokada ane like karama...

    ReplyDelete
  12. hasitha-hih hih ane oya awe wishesha dawasaka alo e kiyanne... enan onna sadarayen pili gannawa...

    ReplyDelete
  13. like කරොත් ඇද්ද. ඕනනම් කියන්න තවත් ගොඩක් ඒවා කරන්න පුළුවන්. අනේ හුකේ නන්නානේ

    ReplyDelete
  14. ඔන්න කලා නගා...:))

    ReplyDelete
  15. like kiyala witaramai tibbe unlike kiyala tibbe na eka handa like kola akke heheheheheh

    ReplyDelete
  16. ඔන්න මමත් දැම්මා....

    ReplyDelete
  17. ඔන්න ලයික් එකක් දාලා බීමත් බීලා ගෙදරත් ගියාළු.........;D

    ReplyDelete
  18. මේ පින්තූරේ අම්මා දරුවාට ආදරය පෙන්වනවාට වඩා අම්මා ෆොටෝ එකට හිනාව දානවා වගෙයි පේන්නේ.

    ReplyDelete
  19. comment danna bane

    www.cinelanka.net

    ReplyDelete
  20. http://chathumama.blogspot.com/2012/09/blog-post.html
    ඔන්න චතුමාමත් බීම බිව්වා!

    ReplyDelete