හරි හරි වැඩි කතා නැතුව ඕන උදව්ව කියන්නන්කෝ... මෙන්න මේකයි උදව්ව... කස්ටිය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් මේ ෆොටෝ ඒකට ලයික් එකක් දාලා එන්නකෝ...
මං වගේ අහිංසක හොද ළමයෙක්ට උදවු නොකර කොහොමද නේ? අන්න එක නේ..
දැන් කස්ටිය දුවලා දුවලා ගිහින් ලයික් එකක් දාලා ඇවිත් මෙන්න මේ බිම එක බිලා ගෙවල් වල යන්නකෝ... :) :) :)
මගේ ඇඩ් දාන්න ඉතින් වෙන තැන් කොහෙද අලෙ... මේ බ්ලොග් එක ඇරෙන්න... එනං අපි ගියෝ... ආපු හැමෝටම ඉත්තුතියි...
done :D
ReplyDeleteකමක් නැද්ද?
ReplyDeleteමමනම් like එකක් දාන්නේ නැතුවම බීම එක බීල ගියා.. හොරානේ මම.. :))) නෑ අයියෝ ඉතින් like කරන්න බැහැලු, මම මිතුරෙක් නොවන නිසා මයේ හිතේ,, කමක් නැහැ ඉතින් like නොකෙරුවට like තමයි ඉතින්..
ReplyDeletemithurek unath naththath puluwan ale like karanna.. hih hih.. mona unath awata thanQ alee.e... bima eka bila yannako enan.. kaman na....
ReplyDeleteමට ලයික් දාන්න අවසර නැත. නංගි බබා (පොඩි එක්කෙනා) ශෝයි ! ලොකු එක්කෙනත් ශෝයි ඉතින්, නෑ කීවෙ නෑනෙ
ReplyDeletee moko awasara naththe?
ReplyDeleteyou are not in my face book friend list
ReplyDeletemulinma e page ekata like karanna ona lu makara aiya....
ReplyDeleteපිටින් එන අයට like button එකක් පෙන්නනේ නැත
ReplyDeletemulin page ekata like karanna ona lu.... passe thama 4to ekata like karanna ona....
ReplyDeletepage එක like කරාටවත් වැඩේ හරියන්නේ නෑ. like කරන්ඩවත් comment කරන්න වත් බැරිය. මෙහෙම වෙන්නේ මට විතරද මන්දා...
ReplyDeletehmmmm... mata penne e page eke awulak... :( :( :(
ReplyDeleteබලෙන්ම වගේ මට කියලා ලයික් කොර ගත්තා !!!
ReplyDeleteඅපි දන්නෙත් නැහැ. අදමයි මේ පැත්තේ ආවෙත්. ඔන්න ඔහේ ලයික් වෙලා ආවා
ReplyDeleteaneee ithin api yaluwo ne maduranga aiya.. :D :D :D ithin mokada ane like karama...
ReplyDeletehasitha-hih hih ane oya awe wishesha dawasaka alo e kiyanne... enan onna sadarayen pili gannawa...
ReplyDeletelike කරොත් ඇද්ද. ඕනනම් කියන්න තවත් ගොඩක් ඒවා කරන්න පුළුවන්. අනේ හුකේ නන්නානේ
ReplyDeleteඔන්න කලා නගා...:))
ReplyDeleteonna like kala.. :D
ReplyDeletelike kiyala witaramai tibbe unlike kiyala tibbe na eka handa like kola akke heheheheheh
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න මගෙන් සුබ පැතුම් !
ReplyDeleteඔන්න මමත් දැම්මා....
ReplyDeleteඔන්න ලයික් එකක් දාලා බීමත් බීලා ගෙදරත් ගියාළු.........;D
ReplyDeleteමේ පින්තූරේ අම්මා දරුවාට ආදරය පෙන්වනවාට වඩා අම්මා ෆොටෝ එකට හිනාව දානවා වගෙයි පේන්නේ.
ReplyDeletecomment danna bane
ReplyDeletewww.cinelanka.net
onna mamat me paththata awa..
ReplyDeletehttp://chathumama.blogspot.com/2012/09/blog-post.html
ReplyDeleteඔන්න චතුමාමත් බීම බිව්වා!