Tuesday, December 6, 2011

හැර ගියා නුබ....


20 comments:

  1. එ්ක හරි එ්ක හරි! :(

    ReplyDelete
  2. ලස්සනයි,හැබැයි දුකයි.....:(((

    ReplyDelete
  3. ඔය කවියේ කතාව මන් දන්නවා

    ReplyDelete
  4. නුබ ගියා ... හරිම සංවේදියි..

    ReplyDelete
  5. @දුෂ් අක්කා- මේක මට සම්බන්ද කතාවත් නෙවි අක්කා... මං කවදාවත් දාලා යන අය වෙනුවෙන් දුක් වෙන කෙනෙක් නෙවි... :) :) :)

    පුෂා , තනි අලියා , නිසුපා අක්කා , වර්ණා - හ්ම්ම්ම්ම්ම්... ඔයාල හැමෝටම මේ පැත්තේ ආවට ඉත්තුතියි අලෙ....

    ReplyDelete
  6. දුක ඉතිරි කරලා... යන්නම ගිහින්....

    ලස්සනයි!! දුකයි:'(

    ReplyDelete
  7. දුක පමණක් ඉතිරි කර
    නුඹ ගිහින් නොකියම..

    ReplyDelete
  8. ලස්සනයි! දුක තමයි, ඒත් ගොඩක් දෙනෙක්ගේ කතාව ඕකයි.

    ඒක නෙමෙයි ඔයාද 'නිරහන්කාරියකගේ අහිංසක සිතුවිලි' ලිව්වේ?

    ReplyDelete
  9. එයාට කවදහරි කරපු වැරැද්දේ බරපතකම තේරේවි නංගි !!!

    ReplyDelete
  10. එයාට 'මාව' දාලා ගිහින් විඳින්න පුළුවන් කියන්නෙ එයා ඇත්තටම 'මට' ආදරය කරල නැතිව ඇති....

    ReplyDelete
  11. ehema thamai kollo...

    ReplyDelete
  12. විඳවන අතීතය සොඳුරු
    මවාගෙන විඳින
    වර්තමානයට වඩා...

    බොහොම ලස්සනයි

    ReplyDelete
  13. අතීතය විඳවන එක, එක අතකට සතුටක්... මොකද හැරගිය කෙනා අතීතයේ ළඟ ඉන්න නිසා...

    ReplyDelete
  14. Niyamai Thawa thawath liyanna

    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  15. naga kiyana deta mamat ekagai.
    dala yana aya wenuwen api duk wena eka therumak ne.....
    e adare ithuru kara ganna.....
    kawadahari
    oyalagata ewi oyawa kawadawat dala yanne nati kenek....eya wenuwen oya kadulu wena adare ituru kara ganna......

    ReplyDelete
  16. අතීතයත් එක්ක විදවන එක මහා මෝඩ කමක් .... ලස්සනයි

    ReplyDelete
  17. ඔයාගේ අදහස් හරිම ලස්සනයි. දිගටම ලියන්න. මම හැම සැරේම ඇවිල්ලා බලන්නම්. ඔයා ගොඩාක් හොඳට මේ ලිපි ලියලා තියෙනවා. ඔයාට හොද නිර්මාණාත්මක දක්ෂතාවයක් තිබෙනවා. තව තවත් ඒවා ඔප මට්ටම් කර ගන්න.

    ReplyDelete
  18. ඉතාම ආශාවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි සමඟ ඇති කමෙන්ටු කියෙව්වා. හරිම රසවත්. මේ ලිපියත් ඔබේ බ්ලොග් අඩවියේ පළ වී ඇති වෙනත් ලිපි වගේම හරිම ලස්සනයි. රසවත්. ඒ වගේම කාලීනයි. ඔයාට මේ වගේ ලස්සන සාරවත් හරවත් කාලීන ලිපි තව තවත් ලියන්න චිත්ත ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් බ්ලොග් එකක් ලියනවා පුංචි කුමාරිහාමි කියන නමින් පුලුවන් නම් ඔයත් මගේ බ්ලොග් එක පැත්තට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ පළ වෙලා තියෙන ලිපි කියවලා අදහස් දක්වන්න. මම තවම පුංචි කෙල්ලෙක් නිසා ඔයා දක්වන අදහස් මට හුඟක්ම වටිනවා හොඳේ. ඒ වගේම දිගටම මගේ බ්ලොග් එකත් එක්කම රැඳී ඉන්නය කියලා ඉතාම ආදරයෙන් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඔයාට බොහෝම ස්තූතියි. ඔයාගේ වටිනා ඉඩකඩ පුංචි කෙල්ලන් වන මා වෙනුවෙන් මේ විදිහට වෙන් කරලා දුන්නට..

    ReplyDelete