Wednesday, June 1, 2011

සුරංගනාවි එන තෙක්.....

ඊයෙ ඉදන් අඩන්වා.. 
ඉවරයක් නෑ මල වදයක්ම තමයි මේ නඟා නං. 
හිහ් හ්ඉහ් හිහ්.. ඔව් ඔව් එහෙම තමයි. 
ඒත් ඉතින් ඉස්සර වගෙ අඩන්නෙ නං නෑ. 
ඊයෙ ඇඩුවා අද හිනා උනා. 
ඔන්න අද ඉදන් දවස් 3,4ක් මං පොඩි නිවාඩුවක් යනවා. 
මගේ  පුංචි සුරංගනාවි පොඩි නැන්දව බලන්න අපේ ගෙදර එනවලු. 
ඇත්තටම කවුද මේ සුරංගනාවි? හිහ් හිහ්.. 
දන්නො දනිති. 
මගේ බෝනික්කි(දැන් අපේ අක්කි එහෙම මේක දැක්කොත් මාව කන්න හදයි, ඇයි මගෙ කියුවා නේ) 
අද අපේ ගෙදර එනවා. 
හුරේ. හරියටම කියනවා නං මගේ එකම සහෝදරයගෙ එකම දුව. 
මේ ඉන්නෙ එයා..හීහීහීහීහිහී... 
දැන් නං කෙල්ල ලොකුයි. 
මාස දහයක ලොකු අක්කා කෙනෙක් දැන්..
ලොකු වැඩ ලු කරන්නෙ... 
මාස 2කකින් දැක්කෙ නෑ..  ආසාවෙ බෑ අප්පා...
චූටු දෝණි ඉක්මන්ට එන්න පොඩි නැන්දව බලන්න... :) :) :)

14 comments:

  1. පොඩ්ඩන්ගේ හුරතල් නං කවදාවත් එපා වෙන් නැහැ. මගේ මුනුපුරු පැටිය දැන් අව්. 2 1/2 ය්, තාම යන්තං කතාකරන්නෙ.

    ReplyDelete
  2. පුංචි අය එක්ක ඉන්නකොට ශෝක්...කාලේ යනවා තේරෙන්නෙත් නෑ

    ReplyDelete
  3. අපොයි මට නම් පොඩි උන් ඇලජික්

    ReplyDelete
  4. ආ පොඩි නැන්දට කතා ගොඩකුත් හදලා දෙන්න පුංචි සුරංගනාවියේ....... අපිත් එක්ක රස කර කර කියන්න......... :DDDD

    ReplyDelete
  5. අක්කට නේද..? ඉන්නකෝ බලන්න..:D

    ReplyDelete
  6. මෙහෙමත් post දානවද බොල?දවල් එකක් කියවලා හවස බලනකොට තව එකක් දාලා.ඇත්තටම වෙන වැඩක් නැද්ද බොල කොම්පීතරේ ඉස්සරහම ඉදගෙන ඉන්න.
    අපේ ලොකු අයියටත් ළමයි දෙන්නෙක් ඉන්නවා.මට තමයි උං දෙන්නා වැඩියෙන්ම ආදරේ.මම ටොපි,චොක්ලට් අරං දෙනවනෙ.හික්ස්...

    ReplyDelete
  7. @ඔබ්සවර් අංකල්- මෙයාට තාම අම්මා කියන්න විතරයි පුලුවන්.. තාම ආවෙ නෑ.. මං බලන් ඉන්නවා...

    ReplyDelete
  8. @සීනි අක්කා- ඒක නං ඇත්ත ප්‍රශ්න අමතකයි, විබාග අමතකයි... හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  9. @මරේ අයියා- හිහ් හිහ් ඒක හොදයි.. මරණෙට පොඩි ලමයි ඇලජික් වෙන එක....

    ReplyDelete
  10. @හා අක්කා- අනේ කියන්නං කියන්නං... දෝණි තාම ආවෙ නෑ අනේ... මං මෙ මග බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  11. @මාරයියා-ඔන්න මම ම කියුවා. ඉහ් හිහ් හිහ් හිහ්... අක්කිව මේකට ගේන්න මට ඕන වෙලා හිට්යෙ.. ඔන්න එයාට මං ම කියුවා.. :ප් :ප්

    ReplyDelete
  12. @සීතල අයියා-අනේ කම්මැලි බොල. එකයි හිට්ස් අඩු වෙනවා කියල දැන දැනත් මේම දාන්නෙ. හිහ් හිහ් හිහ්.. ඒත් ඉතින් බලන අය නං අඩු නෑ. ඒක ගැන සතුටුයි අනේ... :) :) අපෙ දෝනි තාම පොඩී නේ ටොපි චොකො කන කාලෙ ආවෙ නෑ...

    ReplyDelete
  13. hik hangila blog liyala menna ahu unoooo.eyama kiyapu nisa hondai :D doni mage harida.onna aithiwasikam kiyala passe man narakai kiyannepa.loku nanda mehe unata doni nandage :p

    ReplyDelete
  14. @ඇනො අක්කි-හිහ් හිහ් හිහ්... හරි හරි දෝණි ඔයාගෙ.ඒත් මගේ ලග නෛ ඉන්නෙ. ඊයෙ ඇවිත් ලොකු නැන්දව හෙව්වා....

    ReplyDelete