tag:blogger.com,1999:blog-5402625969515318538.post6616096204642082722..comments2023-09-13T01:30:02.617+12:00Comments on !!!නඟාගේ ලෝකය!!!: සුරංගනාවි එන තෙක්.....නඟාhttp://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5402625969515318538.post-31325221839517353552011-06-02T15:23:04.357+12:002011-06-02T15:23:04.357+12:00@ඇනො අක්කි-හිහ් හිහ් හිහ්... හරි හරි දෝණි ඔයාගෙ.ඒත...@ඇනො අක්කි-හිහ් හිහ් හිහ්... හරි හරි දෝණි ඔයාගෙ.ඒත් මගේ ලග නෛ ඉන්නෙ. ඊයෙ ඇවිත් ලොකු නැන්දව හෙව්වා....නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-79335835909296462972011-06-02T06:26:09.974+12:002011-06-02T06:26:09.974+12:00hik hangila blog liyala menna ahu unoooo.eyama kiy...hik hangila blog liyala menna ahu unoooo.eyama kiyapu nisa hondai :D doni mage harida.onna aithiwasikam kiyala passe man narakai kiyannepa.loku nanda mehe unata doni nandage :pAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-33114419402486816782011-06-02T02:55:01.880+12:002011-06-02T02:55:01.880+12:00@සීතල අයියා-අනේ කම්මැලි බොල. එකයි හිට්ස් අඩු වෙනවා...@සීතල අයියා-අනේ කම්මැලි බොල. එකයි හිට්ස් අඩු වෙනවා කියල දැන දැනත් මේම දාන්නෙ. හිහ් හිහ් හිහ්.. ඒත් ඉතින් බලන අය නං අඩු නෑ. ඒක ගැන සතුටුයි අනේ... :) :) අපෙ දෝනි තාම පොඩී නේ ටොපි චොකො කන කාලෙ ආවෙ නෑ...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-73512464690390078792011-06-02T02:50:25.651+12:002011-06-02T02:50:25.651+12:00@මාරයියා-ඔන්න මම ම කියුවා. ඉහ් හිහ් හිහ් හිහ්... අ...@මාරයියා-ඔන්න මම ම කියුවා. ඉහ් හිහ් හිහ් හිහ්... අක්කිව මේකට ගේන්න මට ඕන වෙලා හිට්යෙ.. ඔන්න එයාට මං ම කියුවා.. :ප් :ප්නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-29716742771005574862011-06-02T02:49:19.298+12:002011-06-02T02:49:19.298+12:00@හා අක්කා- අනේ කියන්නං කියන්නං... දෝණි තාම ආවෙ නෑ ...@හා අක්කා- අනේ කියන්නං කියන්නං... දෝණි තාම ආවෙ නෑ අනේ... මං මෙ මග බලාගෙන ඉන්නවා....නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-5862391967326820042011-06-02T02:48:21.397+12:002011-06-02T02:48:21.397+12:00@මරේ අයියා- හිහ් හිහ් ඒක හොදයි.. මරණෙට පොඩි ලමයි ඇ...@මරේ අයියා- හිහ් හිහ් ඒක හොදයි.. මරණෙට පොඩි ලමයි ඇලජික් වෙන එක....නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-67881829169369047212011-06-02T02:47:34.759+12:002011-06-02T02:47:34.759+12:00@සීනි අක්කා- ඒක නං ඇත්ත ප්රශ්න අමතකයි, විබාග අමත...@සීනි අක්කා- ඒක නං ඇත්ත ප්රශ්න අමතකයි, විබාග අමතකයි... හිහ් හිහ් හිහ්...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-24911701766552349412011-06-02T02:46:48.068+12:002011-06-02T02:46:48.068+12:00@ඔබ්සවර් අංකල්- මෙයාට තාම අම්මා කියන්න විතරයි පුලු...@ඔබ්සවර් අංකල්- මෙයාට තාම අම්මා කියන්න විතරයි පුලුවන්.. තාම ආවෙ නෑ.. මං බලන් ඉන්නවා...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-88815423788977682562011-06-02T02:17:28.444+12:002011-06-02T02:17:28.444+12:00මෙහෙමත් post දානවද බොල?දවල් එකක් කියවලා හවස බලනකොට...මෙහෙමත් post දානවද බොල?දවල් එකක් කියවලා හවස බලනකොට තව එකක් දාලා.ඇත්තටම වෙන වැඩක් නැද්ද බොල කොම්පීතරේ ඉස්සරහම ඉදගෙන ඉන්න.<br />අපේ ලොකු අයියටත් ළමයි දෙන්නෙක් ඉන්නවා.මට තමයි උං දෙන්නා වැඩියෙන්ම ආදරේ.මම ටොපි,චොක්ලට් අරං දෙනවනෙ.හික්ස්...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-89730339301331716962011-06-02T01:58:10.850+12:002011-06-02T01:58:10.850+12:00අක්කට නේද..? ඉන්නකෝ බලන්න..:Dඅක්කට නේද..? ඉන්නකෝ බලන්න..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-76850153881120315972011-06-02T01:38:47.955+12:002011-06-02T01:38:47.955+12:00ආ පොඩි නැන්දට කතා ගොඩකුත් හදලා දෙන්න පුංචි සුරංගනා...ආ පොඩි නැන්දට කතා ගොඩකුත් හදලා දෙන්න පුංචි සුරංගනාවියේ....... අපිත් එක්ක රස කර කර කියන්න......... :DDDDහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-57577982437381252442011-06-02T00:31:04.405+12:002011-06-02T00:31:04.405+12:00අපොයි මට නම් පොඩි උන් ඇලජික්අපොයි මට නම් පොඩි උන් ඇලජික්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-47318542607242043932011-06-01T23:07:53.845+12:002011-06-01T23:07:53.845+12:00පුංචි අය එක්ක ඉන්නකොට ශෝක්...කාලේ යනවා තේරෙන්නෙත් ...පුංචි අය එක්ක ඉන්නකොට ශෝක්...කාලේ යනවා තේරෙන්නෙත් නෑසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-79363937666677183942011-06-01T21:42:02.907+12:002011-06-01T21:42:02.907+12:00පොඩ්ඩන්ගේ හුරතල් නං කවදාවත් එපා වෙන් නැහැ. මගේ මුන...පොඩ්ඩන්ගේ හුරතල් නං කවදාවත් එපා වෙන් නැහැ. මගේ මුනුපුරු පැටිය දැන් අව්. 2 1/2 ය්, තාම යන්තං කතාකරන්නෙ.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com