Friday, June 3, 2011

හිටිස් 1000 සහ අලුත් ඇදුම්....

ඔන්න අද මගෙ බ්ලොග් එක බලපු ගාන 1000 පැන්නුව.. මට සුභ පැතුම්.. හිහ් හිහ් හිහ්.. අනිත් අයට පොඩ් උනාට ඔන්න මට නං මේක ලොකු දෙයක්. මොකද බ්ලොග් එක පටන් අරන් තාම මාස 2ක් වත් නෑ. ෆලෝවර්ස් ලා 45ක් ඉන්නො. අනේ මේක බලන්න එන හැමෝටම තැන්කූ... 

කියන්න ඕන තව දෙයක් තියනවා. මට අද අපේ සහොදර රත්නය නිසා පුංචි තෑග්ගක් හම්බුනා.. කියන්න බලන්න මොකද්ද කියලා?? ම්ම්ම්ම්....  ලැප් ටොප් එකට ලස්සන ඇදුමක්. මේ තියෙන්නෙ ඒ ෆොටෝස්. බලලා කමෙන්ට් එකක් දාලා යන්නකො කට්ටිය. හදිස්සියේ මේ රෑ ජාමෙ දුවගෙන ආවෙ අද වෙලාවක් තිබුනෙම නෑ මේකට ගොඩ වෙන්න. 

එහෙනං අපි ගියා.. ලැප් එකේ අලුත් ඇදුම ගැන කමෙන්ට් එකක් දාලා යන්න හොදේ...

24 comments:

  1. බුකියෙදි දැක්කා ඇදුම...

    ReplyDelete
  2. අලුත් ඇඳුම නම් ලස්සනයි....

    ReplyDelete
  3. @කිඩෝ- හිහ් හිහ්.. ඔව් ඔව් අලුත් ඇදුම අන්දපු ගමන් ම ෆොටෝ එක දැම්මෙ බුකියට.. එකෙ නැති අයටයි මේක...


    @ශාන්- තැන්කූ සහෝ...

    ReplyDelete
  4. ශෝයි සෙල්ලම් බඩ්ඩ. බිම වට්ටල කඩා ගන්න එහෙම එපා. ලොකු වුණාම ඇත්ත ලැප් එකක් අරන් දෙන්නම්

    ReplyDelete
  5. ඔන්න ඉතින් අපිටත් සහයෝගයක් දෙන්න් ඕන...අපි ඉතින් අලුත් අයනෙ
    http://tharindugeadaviya.blogspot.com/

    ReplyDelete
  6. @මකරයියා- හා හා එහෙනං ඔයාගෙ 50 වෙනි උපන්දිනේට මට ලැප් එකක් අරන් දෙන්නකො.. තව ටික දවසයි නේ...

    @තර්රිදු- ඕකෙ.. මාත් අලුත් තමයි සහෝ...

    ReplyDelete
  7. සමහරුන් මගේ බ්ලොග් එක ඇතුලෙ පොර වෙන්න යන නිසා(ඒකත් ඕපන් අයිඩී වලින්) මං ඒ කමෙන්ට්ස් අයින් කරා. මොකද ඒක තියන්න හරි අයින් කරන්න හරි අයිතිය තියෙන්නෙ මට.
    එක පාර දෙන්නෙක් ඕපන් අයිඩී වලි ඇවිත් එකෙක් බනිනවා අනිත් කෙනා ඒ බැනපු කෙනාට බන්නවා. අනේ මංදා මේ වගේ දෙන්නෙක් එක පාර කොහෙන් ආවද කියලා.

    ඉස්සර වගේ නං අඩලා දොඩලා මේක නවත්තනවා. අපේ මඩයා නොහොත් රංග අයියව ආදර්ශෙට අරන්, මට ඔන කමෙන්ට්ස් විතරයි මං මේකෙ තියන්නෙ. මේක එක්කෙනෙක් බැලුවත් මට ඒ ඇති.

    ReplyDelete
  8. හිට්ස් 1000 කි කියන්නේ ලොකු ගානක් නෙවේ වෙන්න ඇති. ඒත් මහා ගංගා හැදුනේ කුඩා දිය බිඳු රැසකින් නේද? දිගු ගමනක් යන්න ලැබේවා.
    තව ටිකෙන් තියන්න අමතක වෙනවා. ඇඳුම ඇන්දම ලැප්ටොප් එකත් ලස්සනයි. ෆොටෝ දාපු බ්ලොග් එකත් ලස්සනයි..:D

    ReplyDelete
  9. ඔන්න එහෙනම් අපෙන් සුබ පැතුම්.. ඒක නෙවෙයි.. ඕක ස්ටිකර් එකක්ද නැති නම් වෙන මොකක් හරිද ?

    ReplyDelete
  10. කොහෙන්ද ගත්තේ මගේ කෙල්ලටත් ඇදුම් රෙද්දක් අරගෙන දෙන්න ඕන ඕණ්,,,,

    ReplyDelete
  11. @ලේන් කනී- තැන්කූ තැන්කූ... ස්ටිකර් එකක් අනේ.. වෙන මොකඩ්ඩ.. ඔය ඇඩ් එක තියෙන්නෙ.. 1000යි. ලේසියි පහසුයි.


    @ප්‍රියන්ත සහො- තැන්කූ අදහසට,,, බ්ලොග් එක ගැන , ලැප් එක ගැන කියපු හැම දේටම තැන්කූ.. ආයි ඇවිත් යන්න එන්න හොදේ...

    ReplyDelete
  12. @යසියා අයියා- අනේ ඔයාගෙ ලැප් එකට ගන්නව නං ඔය තියෙනෙ තැනේ නම ගහලා.. ඒකට ගියාම තියනවා.. 1000යි ලු. (මට නං නිකන්ම හම්බුනේ) හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  13. @කුරුං ගුරුං-හිහ් හිහ් හිහ්.. මොකද මෙ?? මගේ ලැප් එකට හිත ගියාද???

    ReplyDelete
  14. සෙල්ලං එකක් නේ මේ.. බොරුවට කියනවා ඇත්ත එකක් කියලා..

    ReplyDelete
  15. නඟාව නම් දන්නවා වගේ ... :) ඇදුම නම් ස්විට්..

    ReplyDelete
  16. ලැප්ටොප් එකේ ඇඳුම නම් හරිම කියුට්. මමත් අද හෙටම මගේ කෙනාටත් ඇඳුමක් ගන්න ඕනා... :)

    ReplyDelete
  17. @චතුවා- ඔව් අලේ මේක සෙල්ලං එකක්.. අම්ම තාම ඇත්ත එකක් අරං දුන්නෙ නෑ.. ඉහි ඉහි ඉහි....


    @නිම්ශා- ඔව් ඔව් ඔයා දන්න කෙනා තමයි.. ඉහ් හි...


    @කොටී අක්කා- ඒක් නේ අක්කා. අලි ලස්සන ඇදුම් තියව්නා.. එකක් අරන් අන්දවන්න...

    ReplyDelete
  18. ලස්සනයි නගා ඇදුමනම්......1000 ට සුබපැතුම්..............

    ReplyDelete
  19. තැන්කූ සිනි අක්කා.. හිහ් හිහ්... අලුත් පොස්ට් එක බලලාම යන්නකො...

    ReplyDelete
  20. අනේ අසරණ ලැප් එකට දෙන දස වදටිකේ හැටියට ඔහොමවත් එකක් කරලා පිනක් කරගත්තනම් හොදා තමා...

    ReplyDelete
  21. ඒකත් හොඳා.. අවුරුද්දෙන් අවුරුද්ද පාට මාරු කරන්න පුලුවන්නේ...

    ReplyDelete
  22. ඔන්න අපිත් සෙට් වුනා..අපිටත් සප් එකක් දෙන්න
    www.chaterkolla.blogspot.com

    ReplyDelete