Monday, November 7, 2011

නුඹට.......


22 comments:

  1. කිව්වට අහනවයැ :/

    ReplyDelete
  2. ඕකනේ කොරන්න බැරි ඉතින් කියන එක අහනවා කියලය මොකෝ

    ReplyDelete
  3. මෙකෙ කොමෙන්ට් කරපු අයට ඔක්කොටාම කියන්නෙ.. අලෙ මෙක මගෙ අත්දැකීමක් නෙවි බොලවු.. නිකන් ඉන්න බැරුවට ලියුවෙ... මෙ ලගදි අපෙ අයියා කෙනෙක් කියපු කතාවක් මතක් වෙලා... හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  4. අත්දැකීමක් නොවුනත් ලස්සන අදහසක්...

    ReplyDelete
  5. අනේ උඹයි.. උඹේ කවියි...:P

    ReplyDelete
  6. මාර වැඩක්නේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  7. ..හ්ම්ම්.. ලස්සනයි... ඒත් දුකයි..

    ReplyDelete
  8. kiyana magulak ahanne na ne.hoda wade :D :D

    ReplyDelete
  9. ale me naga ge atha neda?? :p

    ReplyDelete
  10. හෆ්ෆෝයි..!!! මොනා වුනත් විය හැකි ඇත්තක්...යථාර්තවාදී

    ReplyDelete
  11. ඔබ සොයන ඔහු හිමිව සිටියද
    සිතින් ඔහු හා ලං වෙලා...
    ඔබව හිමි ඔහු පැමිණි දිනකදි...
    ඔබත් ඇත වෙනතක් බලා......

    ReplyDelete
  12. අනේ හරි ලස්සන පද පෙලක්.... මං හරිම ආසයි මේකට....

    ReplyDelete
  13. හ්ම්ම් ලස්සනයි

    ReplyDelete
  14. http://nismansinghe.blogspot.com/

    මේ බ්ලොග් එක සහ අදාළ වෙබ් සයිට් එක බලන්න

    ReplyDelete
  15. ආදර කවි වලට මම කැමති නෑ.ඕනවට වඩා බොලදයි වගේ.එත් මේක නම් සුපිරි.

    ReplyDelete
  16. lසංකිර්ණ කවිවැල් දහසකුත්
    එකකට වඩා ආදර කවි
    අපි හැමොගේම
    ජිවිත වලට ලගයි
    අපේ ලොකවල තනි වුනාම
    අවට ලොකය ගැන
    අපිට දැනෙන්නේ
    හරි අඩුවෙන්
    ජිවිතේ
    කවදාහරි දවසක
    කොයියමි හො
    මොහොතක
    ආදර අත්දැකිම
    ආදරණිය සිතකින්
    ලබන්න නියමවෙලා
    තියෙන නිසා
    වෙන්න ඇති
    ආදරය ගැන මෙතරමි
    කවි ගි
    ලියවෙන්නේ

    ReplyDelete
  17. පව් අනේ නඟා.. ඕකනේ කියන්නේ බැරි වැඩ නොකර හිටපන් නඟෝ කියලා :D:D

    ReplyDelete