Wednesday, October 5, 2011

(කොට)කසාදය!!!!!

හිතුවෙම මතක වෙයි කියලා
ඒත් ඔයාට මතක් උනේ නැ....
දුරින් ඉදන් ජීවතේ හොයපු අපි
අපේම විතරක් උනා....
ජීවතේ හම්බුනා කියලා හිතුවා... 
ඒත් දෙයියනේ අන්තිමේදී
දැන් අපිට අපිවත් නැති වෙලා නේද???
ආදරේට පුංචි පුංචි මතකයන්
පුංචියට සමරපු ඒ කාලේ
මට ආයිමත ඕන.. 
ඒ ජීවතේ මට ආයිමත් ඕනා...
මට ඔයාව ඕන...
මට මාව ඕන...
මැරිලා යන්න කලින් මට අපේ 
ඒ ජිවිතේ ආයි ඕන....
සල්ලි වලට යට වෙන්න යන,
කාලය යට කරන්න යන,
අපේ සතුට මට ආයිමත් ඕන....

11 comments:

  1. ගිය දේවල් වලට දුක් වෙලා වඩක් නෑ නඟා. කරන්න තියෙන්නේ ඒ මතකයනුත් එක්ක අලුත් ලෝකයක් ගොඩ නඟන්න විතරයි. ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    වෙනදා වගේම මුල්ම කමෙන්ට් එක මගෙන්. :)

    ReplyDelete
  2. නඟෝ මෙන්න මේක මම උස්සනවා අර කෙලි පොඩ්ඩට කියවන්න දෙන්න හොදේ??

    මේ දවස් වල ඒකට කවි, කතා කොටලම මගේ ඇඟිලි රිදෙනවා ;)

    සුදු අයියවත් මතක් කරා කියන්නකො!

    ReplyDelete
  3. හ්ම්..... ලස්සනයි නඟා..

    ReplyDelete
  4. ඇස්තද නගෝ අපිත් එක්ක තරහ වෙලා කියන්නෙ?

    ReplyDelete
  5. ඒ ජීවිතේ ආයිත් ඔයාට හම්බවෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  6. මේ සුදු අයියා ගැනද කියන්නේ .......?

    ReplyDelete
  7. ලස්සන නිසදැසක් නගා...

    ReplyDelete
  8. me nagata deyak kiyanna ba ne. blog eke liyanawa :D naga ge kaviyata hethuwa mama unath mama kawda kiyala kiyannam nam bariluuuuuu

    ReplyDelete
  9. Godak Hondai Nangi...niyameta liyala thiyenawa.....

    ReplyDelete