Saturday, September 10, 2011

Aල උන Lඑවල් එක.


බයෝ  කරපු අපි ගෙදරට නාකි වෙති..
මැත දා ගත් උන් තාමත් ජොබක් නැති..
ආර්ට් කොමස් උන් රිවිෂන් සරණ යති..
8 අසමත් එකා ඉහළින, ඉහලටම යති...

13 comments:

  1. ඒක 8 අසමත් එකාගෙ දක්ෂකම මිසක් වෙන මුකුත් නොවෙයි. :P

    //ෆේස්බුක් එකේ දාමු කමෙන්ට් එක මේකෙත් දැම්මා! ;)

    ReplyDelete
  2. ඔකේ වරද 8 අසමත් එකාගේ වත් අපෙවත් නෙවි මල්ලි.මේකේ මහා තැන වල. හිහ් හිහ් හිහ්.. සතුටුයි මේකට බැල්ම දැම්මට.

    ReplyDelete
  3. දක්ෂයා යන්න ඕන තැනට යනවා නේ.. අනේ මන්දා.. අපිට ඉර කෙසේ වෙතත් ෆ්ලෑෂර් එකක්වත් වදින්නැතැයි..

    ReplyDelete
  4. අමුලික ඇත්ත !!

    ReplyDelete
  5. නාගාගේ දර්ශනේ.. :පි
    Google eke E-commerce search karama awe mekane...

    ReplyDelete
  6. ඔක තමයි ඇත්ත කතාව.

    ReplyDelete
  7. හික්ස්ස්ස්ස්ස්ස්ස්.... ඒකන්ම් ඇත්ත....

    ReplyDelete
  8. අම්මප ඇත්ත......එව්වා ගැන කතා කරල වැඩක් නෑ...මටත් ඔහොම දේවල් හිතෙනව.මෙ පොඩි ඇඩ් එකක් හොඳේ....

    http://pisachaadawiya.blogspot.com/2011/08/blog-post_17.html

    ReplyDelete
  9. තිත්ත අැත්ත! කාට කියන්නද?

    ReplyDelete
  10. බයෝ කරන්නට යනවිට දොස්තරය,
    මැත දන්නැතත් ඔක්කොමලා ඉන්ජෝන්ය,
    ආර්ට් කොමස් අරගල සහ විප්ලවය,
    ඔව්ව නොහිත දුක්විඳි එකා වැරදිය් ද?

    ReplyDelete
  11. සහතික ඇත්ත....මොනා කරන්නද එත්....

    ReplyDelete