Monday, September 12, 2011

කාලය සහ අපි

එදා
මට ගැලපෙන
එකම කෙනා
මෙයා
අද
මේ ලෝකේ
හොදම කෙනා
උනත්
මට
නොගැලපෙන
එකම කෙනා
මෙයා
හෙට
එයා එනකන්
මග බලාගෙන
ඉදියි  
මම

8 comments:

  1. හ්ම්.... නියම අදහසක්...

    ReplyDelete
  2. හ්ම්....කවුද දැන් ඒ එයා මෙයා

    ReplyDelete
  3. හ්ම්ම්, මටත් ඕක හිතිලා තියෙනවා... ඒත් ඒ එන එයා කවදා ඒවිද මෙයා.. :(
    :DDDDD

    ReplyDelete
  4. කවුද කියලා බලන්න එයා ?

    ReplyDelete
  5. දහ සැරයක් විතර කියවන්න උනා මෙයා... ඔයාගේ එයා මෙයාව තේරැම් ගන්න... ඔයාට මාර මෙව්වා එකක් නේ මේ වගේ මෙව්වා ලියන්න තියෙන්නේ.. මගේ මෙව්වා එක නිකං මෙව්වා වෙලා ගියා අනේ..

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හිත හිත ඉන්න දෙයක්.. ප්‍රාර්ථනා අක්කි කිව්වා වගේ මටත් අහන්න තියෙන්නෙ, එයා කව්දා ඒවිද මෙයා කියල තමා..:(

    ReplyDelete
  7. බලන් යනකොට එකත් ඇත්තනේ....
    අමුතු ලස්සන අදහසක්

    ReplyDelete