Wednesday, June 29, 2011

එයා දැන් ලොකු ළමයෙක්........

ඒක කියන්න එපා.. 
ඒක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ...
අපෝ ඔහොමත් කියනවද?
ගෑනු ළමයි ඔහොමද හැදෙන්නෙ?
ආයි ඔහොම කියුවොත් කඩනව කට...
මොකක්? හොදටම වැඩී දැන් නං ඔයා..
ඔහොම හැදුනොත් හොදට හිටියි...
හිතං ඉන්නෙ පොඩි එකෙක් කියලද?
කඩන්ව කට දැන ගන්නවා...

17 comments:

  1. errrrrrrrr advice ekak dunnama eekath liwwa blog eke .mokatada ane mage me kata :D :D

    ReplyDelete
  2. කවුද දැන් ලොකු ලමයා... ?? නාගද එයාද ??

    ReplyDelete
  3. මාව කොයිල් උනා. කාටද මේ ලියලා තියෙන්නේ ? කවුද ලොකු ළමයා ? අර පොඩි මෑන් කිව්වත් වගේ නඟා ද එයාද ? හික්ස් :)

    ReplyDelete
  4. "මාව කොයිල් උනා. "

    මධුරංග කොයිල් එකක් බවට පත්වු වගයි :))

    ReplyDelete
  5. දැන් නඟා ලොකුනම් ඔන්න අපි නම් advice දෙන්න එන්න නෑ

    ReplyDelete
  6. හප්පේ ඇඩ්වයිස් කියල මෙහෙමත් දෙනවැයි....!!!!
    :P :P :P

    ReplyDelete
  7. ශා..මාර ඇඩ්වයිස් ටික :)))

    ReplyDelete
  8. මොක්කද දැන් එයාගේ ලොකු...හික්ස්...මොනාද මේ ලොකුවෙන කථා ආ...
    ජය !!

    ReplyDelete
  9. naga ta ithin ohoma advice dena akka kenek inna nisama hondai :D :D

    ReplyDelete
  10. @ඇනො අංක 1 සහ ඇනෝ අංක 2- අනේ වාසනාවන්... හොද වෙලාවට අම්මා බ්ලොග් කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්තෙ. නැත්තං අමම්ට එකත් කියලා ඇඩ්වයිස් දීලා මදි නොකියන්න... :ප් :ප් ඒත් ඉතින් බෙහෙතකට හරි ඉන්නෙ එක අක්ක නිසා කමන් නෑ ඉවසනව. (වෙන කරන්න දෙයක් නැති නිසා..)

    ReplyDelete
  11. @පොඩි මෑන්- මම අනේ..

    ReplyDelete
  12. @මදුරංග සහෝ- මං ලියපු හැම එකටම ඔයා කොයිල් වෙනව නෙ අනෙ. හිහ් හිහ්.. මම තමයි පොඩි.. එයා තමයි ලොකු කෙනා...

    ReplyDelete
  13. @නදි අක්කා- ඔයත් කොයිල් උනාද අලේ??? හිහ් හිහ් හිහ්...

    ReplyDelete
  14. @පැබ්ස්- එක වෙලාවකට මං පොඩ් ලු. තව වෙලාවකට මං ලොකුයි ලු. අනේ මං දන්නෙ නෑ අලෙ...

    ReplyDelete
  15. @චතූ- ඒක නේ අනේ... :( :(

    ReplyDelete
  16. @චාටර් සහෝ - හිහ් හිහ්.. ඔයාට එහෙනං අපේ අක්කි ව්අගේ අක්කෙක් ඉන්න තිබුනෙ....

    ReplyDelete
  17. @බස්සා- වයස තමයි.. එයා මට වඩා වයසයි නෙ... ඔයටත් ජය...

    ReplyDelete