ජීවිතේ ගැන මෙලෝ දෙයක් නොදන්න, ජීවිතේ ගැන ඉගෙන ගන්න අකුරු ගලපන මගේ සිතුවිලි නිම්නයයි මේ... කවියක් කතාවක් නොවූ "නඟාගේ ලෝකය"...
මම හිතන විදියට මට නිකන් විහිලුවක් වගේ,නමුත් ඔයාගෙ පැත්තෙන් කේන්තියෙන් වෙන්නත් පුලුවන්
මේ වගේ කතාවක් ළඟදී එලියට ආපු චිත්රපටියකත් තිබ්බා..... මේකත් එහෙම එකක්ද???
මේ දවස් වල බල්ලො ගැන කතා කරනවා වැඩියිද මන්දා....
@ගොඩයා අයියා- අන්න එක තමයි ලේබල් එක දැක්කෙ නැද්ද??? "කොහෙන්දෝ ඇහින්දෝ..."හිහ් හිහ් හිහ්..."මුලු චිත්තර පටියෙන්ම මතක හිටියෙ ඒක විතරද කොහෙදෝ මට.. හිහ් හිහ් හිහ්...
@මලියා අයියා- හපොයි තරහට ලියපු එකක් නෙවී. ඊයෙ බලපු ෆිල්ම් එකක තිබුනෙ... ඉතින් මගේ අතිනුත් ටිකක් දාලා වදින තැනකට වදින්න කියලා දැම්මා ඔන්න...
@කිඩෝ- ඒ මොකො මලෙ ඒ??? "බල්ලොත් එක්ක බෑ" කියන්නෙ නිකන්ද අලෝ? හිහ් හිහ්...
ඈ........
@පූසා- බිය නොවන්න අයියන්ඩිය... මෙය ඇහින්දාස් කතාවක් පමණි...
මම නම් දිග බට ලයිට් එකකි. එසේත් නැත්නම් මෙය තේරුම් ගැනීමට තරම් මගේ මොලය වැඩී නැත. ඒ නිසා සරලව මෙය පහදා දීම වටී.
නියමයි......කියවන කියවන යාරයක් පාසා වෙනත් තේරුම් එන්නේ.
කාටද බලල කිව්වේ?
http://wrestlingsl.blogspot.com >>>>>>එන්න කෑමතිනම් රෙස්ලින් බලන්න පොස්ට් එක හොදයි
liyana deyak sinhalen liyanna meya.apita chinise ba :D :D
කොහෙන්දෝ ඇන්දෝ වගේ මට නං පේන්නෙ... ථෘ (:D)
හි හි...නගාට හොද හොද ඒවා එනවා නේද ඔලුවට
සම්පුර්ණ ඇත්ත.. මං ඒකනේ මේ දවස්වල එයාල ගැනම ලියන්නේ !
එක්තරා විදියක සමාජ ප්රකම්පනයක් පිළිබඳ චිත්ත ප්රකාශනයක්
මට පිසසුද නැත්තං නගාට පිස්සුද?
හෙහ්..එච්චරම නරකද? :ඩී
@මදුරංග- අපිට හම්බුනෙ ලෝකෙ ඉන්න නරකම කෙනා නං. අපි බය නැතුව වෙන කෙනෙක්ව තෝර ගන්නව නේ. ඒත් ඒ කෙනාටත් වඩා නරක අය ඉන්න පුලුවන්. බලට පිස්සු කියලා අපි දන්නෙ ඌ හැපුවට පස්සෙ නේ...
@සද සාවි- ඉතූතියි සහෝදරී...
@ඉශ අයියා- ඔයාට නං නෙවී... හිහ් හිහ් හිහ්...
@ඇනෝ.. ඔව් අනේ මට එක වැරදිලා.. ඒකත් හොදයි කියලා තියෙන්න දුන්නා.. ඔන්න මං හිංහලෙන්ම තේරුම දැම්මා.. දැන් තේරුනාද ලමායි???
@සීනි අක්කා- හිහ් හිහ් හිහ්.. ඔව් අනේ වැරදීමකින් වගේ...
@sarath sahO- ballo gaenadha???
@ජනරග- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. තේරුන් නෑ අනේ...
@සිතල අයියා - අපි දෙන්නටම පිස්සු අනෙ
@රසික- ඔව් අනේ... :( :(
මම හිතන විදියට මට නිකන් විහිලුවක් වගේ,
ReplyDeleteනමුත් ඔයාගෙ පැත්තෙන් කේන්තියෙන් වෙන්නත් පුලුවන්
මේ වගේ කතාවක් ළඟදී එලියට ආපු චිත්රපටියකත් තිබ්බා..... මේකත් එහෙම එකක්ද???
ReplyDeleteමේ දවස් වල බල්ලො ගැන කතා කරනවා වැඩියිද මන්දා....
ReplyDelete@ගොඩයා අයියා- අන්න එක තමයි ලේබල් එක දැක්කෙ නැද්ද???
ReplyDelete"කොහෙන්දෝ ඇහින්දෝ..."
හිහ් හිහ් හිහ්..."
මුලු චිත්තර පටියෙන්ම මතක හිටියෙ ඒක විතරද කොහෙදෝ මට.. හිහ් හිහ් හිහ්...
@මලියා අයියා- හපොයි තරහට ලියපු එකක් නෙවී. ඊයෙ බලපු ෆිල්ම් එකක තිබුනෙ... ඉතින් මගේ අතිනුත් ටිකක් දාලා වදින තැනකට වදින්න කියලා දැම්මා ඔන්න...
ReplyDelete@කිඩෝ- ඒ මොකො මලෙ ඒ??? "බල්ලොත් එක්ක බෑ" කියන්නෙ නිකන්ද අලෝ? හිහ් හිහ්...
ReplyDeleteඈ........
ReplyDelete@පූසා- බිය නොවන්න අයියන්ඩිය... මෙය ඇහින්දාස් කතාවක් පමණි...
ReplyDeleteමම නම් දිග බට ලයිට් එකකි. එසේත් නැත්නම් මෙය තේරුම් ගැනීමට තරම් මගේ මොලය වැඩී නැත. ඒ නිසා සරලව මෙය පහදා දීම වටී.
ReplyDeleteනියමයි......
ReplyDeleteකියවන කියවන යාරයක් පාසා වෙනත් තේරුම් එන්නේ.
කාටද බලල කිව්වේ?
ReplyDeletehttp://wrestlingsl.blogspot.com >>>>>>එන්න කෑමතිනම් රෙස්ලින් බලන්න පොස්ට් එක හොදයි
ReplyDeleteliyana deyak sinhalen liyanna meya.apita chinise ba :D :D
ReplyDeleteකොහෙන්දෝ ඇන්දෝ වගේ මට නං පේන්නෙ... ථෘ (:D)
ReplyDeleteහි හි...නගාට හොද හොද ඒවා එනවා නේද ඔලුවට
ReplyDeleteසම්පුර්ණ ඇත්ත.. මං ඒකනේ මේ දවස්වල එයාල ගැනම ලියන්නේ !
ReplyDeleteඑක්තරා විදියක සමාජ ප්රකම්පනයක් පිළිබඳ චිත්ත ප්රකාශනයක්
ReplyDeleteමට පිසසුද නැත්තං නගාට පිස්සුද?
ReplyDeleteහෙහ්..එච්චරම නරකද? :ඩී
ReplyDelete@මදුරංග- අපිට හම්බුනෙ ලෝකෙ ඉන්න නරකම කෙනා නං. අපි බය නැතුව වෙන කෙනෙක්ව තෝර ගන්නව නේ. ඒත් ඒ කෙනාටත් වඩා නරක අය ඉන්න පුලුවන්. බලට පිස්සු කියලා අපි දන්නෙ ඌ හැපුවට පස්සෙ නේ...
ReplyDelete@සද සාවි- ඉතූතියි සහෝදරී...
ReplyDelete@ඉශ අයියා- ඔයාට නං නෙවී... හිහ් හිහ් හිහ්...
ReplyDelete@ඇනෝ.. ඔව් අනේ මට එක වැරදිලා.. ඒකත් හොදයි කියලා තියෙන්න දුන්නා.. ඔන්න මං හිංහලෙන්ම තේරුම දැම්මා.. දැන් තේරුනාද ලමායි???
ReplyDelete@සීනි අක්කා- හිහ් හිහ් හිහ්.. ඔව් අනේ වැරදීමකින් වගේ...
ReplyDelete@sarath sahO- ballo gaenadha???
ReplyDelete@ජනරග- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. තේරුන් නෑ අනේ...
ReplyDelete@සිතල අයියා - අපි දෙන්නටම පිස්සු අනෙ
ReplyDelete@රසික- ඔව් අනේ... :( :(
ReplyDelete