කෙනෙක් සදට ආදරේ කරනකොට
තව කෙනෙක් තරුවකට ආදරේ කරනවා
සදයි , තරුයි ගොඩක් දුරයි කියලා තේරුම් ගත්ත කෙනෙක්
අතේ දුරින් තියන මලකට ගොඩාක් ආදරෙ කරනවා
එත් එ මලත් කවුදො නෙලාගෙන කියලා දැන ගත්තම
ඒ කෙනාට ගොඩක් ලොකු තරහක් එනවා මල් ගැන,
එතනින් එහාට පලිගැනීම පටන් ගන්නවා
එක මලක පලිය ගන්න මල් දාහක් විනාස කරන්න,
මේ කෙනා උත්සාහ ගන්නවා....
ඒ විනාස කරන මල් වල අසරණ කම දැකලා
තවත් කෙනෙක් අර පෙති කැඩුනු අසරණ මලට
ආදරේ කරනවා...
තවත් කෙනෙක් බාදුරා මලට ආදරේ කරලා
ජීවිතේ අවසන් කර ගන්නවා....
කවුරු කොහොම කාට ආදරේ කරත්
ආදරේ කියන්නෙ අපේ හිත් වල ඇති වෙන
දුක, සතුට, තරහා, අනුකම්පාව, දුක වගෙ
හැම හැගීමකම එකතුවක් නේද?
සදට ආදරේ කරන්න, එත් සද අයිති අහසට විතරමයි...
තරුවකට ආදරේ කරන්න, ඒත් තරුව කවදාවත් අපේ වෙන් නෑ...
මලකට ආදරේ කරන්න, එත් මල් පරවෙනවා..
ආදරෙට ආදරේ කරන්න හැමදාම ආදරේ අපි ලග ඉදියි...
patta gathi..niyameta adare gana kiyala thiyenawa..ohommama liyamu nago
ReplyDeleteඒක හරි. මලක් උනත් ලස්සන වෙන්නේ අතු අග්ගිස්සේ පිපිලා තියෙනකොටයි. ඒක නෙලා ගත්තම ඒ ලස්සන නැතුව යනවා.
ReplyDeleteනඟා අර ෆලෝවර්ස්ලා ටික පැත්තෙන් (සයිඩ් බාර් එකෙන්) දැම්මනම් බ්ලොග් එකට අමුතු ගතියක් එනවා. ඒක උඩින් තියෙන එක එච්චර හොද නෑ.
ReplyDeletesandai tharui dura unata sandata tharu walata adare karana aya ona tharam innawa ne nagazzz :D
ReplyDeleteanyway nice idea
නගාට පෙම් සිතුවිලි පහල වෙනවා වගේ දැන්.... ඔහොම යන්කො....ලස්සන අදහසක්....
ReplyDelete@දිලීප මල්ලි.- හිහ් හ්ඉහ්.. අනේද කියන්නෙ.. මං මේ හතර වටෙන් අහුඅ ගත්ත එව අනේ මේ....
ReplyDelete@මදුරංග අයියා-හ්ම්ම්ම්.. එක ඇත්ත..
ReplyDeleteඔන්න හැදුව එක.. දැන් හරි නේ???
@ඇනො අක්කි-සදට තරු වලට ආදරේ කරන අය හිටියට ඒව හීන කියලා තෙරුන් ගත්ත අය අඩුයි නේ අක්කි.... තැන්කූ...
ReplyDelete@ඉශ් අයියා- හිහ් හ්ඉහ්.. නෑ අනේ මෙ දවස් වල කට්ටිය සදට , තරු වලට මල් වලට ආදරේ කරනවා වැඩියි නේ.. ඒකයි මෙක ලියවුනේ...
ReplyDeleteලස්සනයි නගෝ
ReplyDeleteබාදුරා මලට ආදරේ කිරීම නියමයි වගේ නේ නගා(අක්කා)
ReplyDeleteදැන් නං ඔළුව හොදටම අප්සෙට්ද මංදා..?
ReplyDeleteමට මතක් උනේ කිකිළියි බිත්තරෙයි..:D
ඔලුව බිත්තියේ වැදුනු අවස්ථාවක් ලියන ලද්දක් යයි හැගී යයි.
ReplyDeleteඇත්තක් ඇත්තෙත් නෑ.නැත්තෙත් නෑ. :-\
එත් 100 කින් එක්කෙනෙක් වත් ආදරේට ආදරේ කරන අය නෑ.
ReplyDeleteනගාගෙ සිතුවිලිත් දැන් ටිකක් ආදර පැත්තට බරයි නේද.....සද, තරු මල් වලට ආදරේ නොකර ආදරේකට ආදරේ කරනවවත්ද..?
ReplyDelete@ sithuwii
ReplyDeletematath oyata hithuna de ma hithuna ane.matath penne naga ta malasara ge awadanaya yomu wela wage :D
ලස්සනයි
ReplyDelete@කසුන්- ඉතූතියි අලේ...
ReplyDelete@කිඩෝ කරලම බලන්නකො ආයි ඉතින් ආදරෙ කරන්න වෙන එකක් නෑ...
ReplyDelete@මාරයියා- ඔව් අනේ ලගදි ඔලුව වැදු නා නේ. ඒකයි. හිහ් හිහ්.. බිත්තරේද? කිකිලිද?
ReplyDelete@සීතල අයියා- හරියටම කියුවා ඔයා...
ReplyDelete@ඒන්ජල්- හ්ම්ම්ම්ම්ම්ම්ම්... 100ට එකක් හරි ඉන්න එක ගැන සතුටු වෙන එකයි මං නං කරන්නෙ.. :) :)
ReplyDelete@සීනි අක්කා- අනේ නෑ අක්කා. නිකං ඉන්න බැරුවට ලියවෙන ඒව නේ මෙ.. ගනන් ගන්න එපා... නගා කාට කියලා ආදරේ කරන්නද අප්පා??
ReplyDelete@ඇනෝ- තැංකූ අක්කි....
ReplyDeleteහරිම ලස්සනයි.....ලස්සන අදහසක්...:)
ReplyDelete