Sunday, June 12, 2011

සමාවෙන්න(ප්‍රසිද්ද පාපොච්චාරනය)


ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා තාම නොදන්න මට මේක මහ ලොකු දෙයක් වෙන්න ඇති
ඒත් ඉතින් අනේ මංදා අනිත් අය කොහොම හිතයිද කියලා.
පහිගිය දවසක මං දාපු පෝස්ට් එකක් නිසා කට්ටිය ගොඩ දෙනෙක් මං ගැන වැරදියට හිතන් ඉන්නවා කියලා මට අද තේරුනා..
මං ඒ පෝස්ට් එක දාන්න කලින් ටිකක් වැඩිමල් කියලා හිතෙන කෙනෙක්ගෙන් ඇහුවා. තව අදාල කෙනාගෙනුත් අහන්න ට්‍රයි කරා. ඒත් හම්බුනෙ නෑ.(එහෙම අහන්නෙ නැතුව දාපු එක වැරදි, මං දන්නවා.) ඒත් ඒක දැම්මෙ නිකමට විහිලුවකට විතරයි. 
අන්තිමට ඒක ඇස් රතු වෙන විහිලුවක් වෙලා. අදාල අය දන්නවා. "සමාවෙන්න" මං එක හිතල කරපු දෙයක් නෙවී. ඒ පෝස්ට් එක මං අයින් කරා.
මුලිනුත් කියුවා, මං අඩන්නවත් කාගෙවත් හිත් රිද්දන්නවත් නෙවී මං මේක ලියන්න ගත්තෙ.තරහ උන අය හැමෝටම කියන්නෙ. සොරී.......

8 comments:

  1. ඔය කිවුවට නඟා බිම පෙරලි පෙරලි ඇඬුවා කියල අපිට ආරංචියි

    ReplyDelete
  2. සොරි වේවා..!..මං වැඩක හිර වෙලා ඉන්න හින්දා කතා කරන්න බැරි උනාට..අර කිව්ව ටිකක් වැඩිමල් කියලා හිතෙන කෙනා මම තමා..(හිතුවට මම එහෙම වැඩිමල් නැහැ යකෝ..)

    කොහොම උනත් එතනදී වරද මගේ අතේ..අහවලාට මඩක් ගහන්නද කියලා අහන පරක්කුවට හා ගහපිය කිසි අවුලක් නැහැ මෑන්ස් මඩවලට කේන්ති ගන්නේ නැහැ කියලා අත ඉස්සුවේ මමනේ... පස්සේ මම ඒක අදාළ කෙනාටත් කිව්වා...ඔහොම තමා හරියනවා වරදිනවා..දැන් ඉතිං වෙච්ච දේට මැරෙන්නයෑ..?

    ReplyDelete
  3. appata siri..lokuwatama case 1 adila wage..dan itin adala wadak na nago..owa ohoma thama...

    ReplyDelete
  4. ගනන් ගන්න එපා සහෝදරී දුක කියන්නේ සතුට වගේම තාවකාලික දෙයක්..හෘදසාක්ෂිය දන්නවනම් තමන් නිවැරදි බව ඒක හරියාවි

    ReplyDelete
  5. @මකරා-හ්ම්ම්ම්.. ටිකක් විතර... හෙතුව මෙක නෙවී. මගේ අභාගෙ හෙවත් විභාගෙ,,,

    ReplyDelete
  6. @මාරයියා- මොනව කරන්නද අනේ. හැම දේම වෙන්නෙ අපිට නේ. මගේ කෙන්දරේ බලන්නෙ නැතුවම මං කියන්නං , මට සෙනසුරු ලබලා මරයියේ... :( :( සෙත් කවියක් වත් ලියලා දෙන්නකො...

    ReplyDelete
  7. ඇති යන්තන් නගාට තේරුන එකත් ලොකු දෙයක්. මාත් ඔය අයින් කලා කියන පෝස්ට් එක කියවලා තියෙන හැඩයි.

    නගා හොද දෙයක් මේ පෝස්ට් එකෙන් කලේ. මේ දේ මම අගේ කරනවා. වැරැද්දක් කලා නම් ඒක පිලිගන්න එක,ඒකට සමාව ගන්න එක හොද දෙයක්.

    දැන් ඔක්කොම හරි. කතා ලියන්න ගන්න.

    ReplyDelete
  8. ganan ganna epa nagi petiyo...oya eka hitala karapu ekak neme ne....
    oyage post mama kiywwa..oya hoda kenek bava dannava....

    ReplyDelete