Monday, May 30, 2011

වෙනස....

ඉස්සර තැනම
ඉස්සර විදියටම
අපි ආයිමත් 
හමු උනා

වෙනස

එදා
ඔබ
මගේ
අද
ඇගේ

වෙනසට හේතුව

කාලය

20 comments:

  1. හ්ම්ම්

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්... අත්දැකිමක් නොවේ.... :) :)

    ReplyDelete
  3. නගා මොකද විරහව ගැනම ලියන්නේ??

    ReplyDelete
  4. මේ දවස් වල මගේ වටේ ඉන්න හැමෝගෙම තියෙන්නෙ විරහා වේදනා.ඌශ්නෙ වැදිලා මට...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්... ඔව්.. එයා කවුරු උනත් එයා පවු.. ඒත් ඉතින් මේ දෙන්නගෙ ඇතුල අපි දන්නෙ නෑ නේ..

    ReplyDelete
  6. හ්ම්ම්ම් .................ආදරය..............කාලය ....විරහව...............

    ReplyDelete
  7. මේකට කාලය නෙමෙයි හලෝ හේතුව.ඒකට හේතුව වෙනසමයි.තේරුනාද දන්නෙ නෑ කියපු දේ. :-\

    ReplyDelete
  8. @සීනි අක්කා-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  9. @සීතල අයියා-නෑ. වෙනසට හේතුව කාලයමයි. කාලය එක්ක මේ දෙන්නා වෙනස් වෙනවා. අදහස් දුර යනවා. නොගැලපීම් එලියට එනවා. අර ආදරේ නිකන්ම දෙයක් වෙනවා. අන්තිමට අතෑරලා දාලා යනවා. පස්සෙ ආයිමත් හම්බුනාම හිතෙනවා අපි ආදරේ කරා නේද? මෙ හැම දේටම මුල කාලය තමයි. කාලය තමයි අපෙ ආදරේට හෙනේට හිටියෙ. කාලය ගියේ නැත්තං තාමත් අපි ආදරෙන් කියලා හිතනවා. ඔන්න ඕකයි ඇත්ත. කොච්චර වරද තමන්ගෙ උනත් වරද වැටෙන්නෙ කාලය පිටින්....

    ReplyDelete
  10. නෑ.මම කියන්නෙ වෙනස් වීම කියලා.දෙන්නා වෙනස් වෙන්නෙ නැතුව හිටියනම් කාලය ඒගොල්ලන්ව වෙන් කරන්නෙ නෑනෙ.අදහස් දුර යනවා,නොගැලපීම් එලියට එනවා නම් ඒකෙන් කියන්නෙ ඒ දෙන්නට දෙන්නා කරලා තියෙන්නෙ අනිත් කෙනාට පේන්න රගපාලා තියෙනවයි කියන එක.එහෙම බොරුව කරනකොට කාලයත් එක්ක ඒවා එළි වෙනවා.ඒක කාලය නිසා උන දෙයක් නිසා නෙමෙයි.ඒ බොරුව නිසා උන දෙයක්.

    ReplyDelete
  11. අපි අපිට අවන්ක නැති කාලෙ වෙන කෙනෙක්ට කොහොම අවන්ක වෙන්නද අයියා?? ඇත්තම කියන්න ඔයා ඔයාගෙ ආදරේට 100%ක් අවන්කයි ද??
    කොච්චර ඔව් කියුවත්, එක මොහොතක හරි එක බොරුවක් වෙනවා. ඒ තැන පොඩි තැනක් වෙන්න පුල්ලුවන්. එත් ඒක අනිත් කෙනා ලොකුවට බාර ගත්තොත්? වෙන්නෙ මේ දේම තමයි... සමාව දුන්නත් ඒක අයි ආයි ව්එනකොට එපා වෙන තැනක් එනවා.

    පළවෙනි ආදරෙ කසාද බදින තරමටම දුර අරන් යන අය අඩුයි නේ?? අන්න ඒකට හෙතුව මේක තමයි... (එක මගේ අදහස විතරයි...)

    ReplyDelete
  12. නඟා උඹ පුන්චියි කිව්වට කියන තරම් පුන්චි නැහැ වගේ....

    ReplyDelete
  13. @අලුත් අයියා-හිහ් හ්ඉහ්..ඒ මොකද ඒ?? තාම 20යි මාස 3යි අනේ.. ඒලෙවල් කරලා අවුරුද්දයි. :) :) :) ඇත්තටම ඇයි අප්පා එහෙම කියුවෙ??

    ReplyDelete
  14. මේකනම් ඇත්තටම ඇත්ත කතාවක්...
    "කාලය" නම් හරි අමුතුම තමයි...
    සොඳුරු මොහොතක ඉක්මනින් ගත වෙන්නත්,
    දුක පිරුනු තැන ඉබිගමනින් යන්නත්,
    මහ පුදුම හැකියාවක් තියෙන්නෙ...

    ඇත්තටම අපූරුයි නගා.... කවිය සරල උනත් මහා බරක් ඒක ඇතුලෙ තියෙනව....

    ReplyDelete
  15. @෴ මල් සුවඳක් ෴ -හ්ම්ම්ම්ම්... තැන්කූ තැන්කූ.. අදහස ගොඩක් වටිනව මට... :) :) :) හැමදාම අපිට සතුටු හිතෙන තැන් වල වටිනාකම එන්නෙ කල් ගියාම තමයි...

    ReplyDelete
  16. මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ !!!!!!

    mee dennata mehema thamai kiyanna wenne :D :D
    nice creation ale
    ee me kiyanna amathaka una podi eka podi eka widiyata innawada loku katha kiyanne nathuwa hik :p

    ReplyDelete
  17. @ඇනෝ- ඔන්න ඕවට නං එන්න එපා ඉතින්. ඔයාට මං පොඩි උනාට මට දැන් අවුරුදු 20යි මාස 3යි හරිද. හහ්.. අනිත් එක වචන වලට වයසක් නෑ කියුවලු...

    අනේ මාරයියේ වැරදීලාවත් ආයි නං අනාවැකි කියන්න එපා.ඊයෙ කියපු එකක් මෙන්න අද මෙතන ඇත්ත වෙලා. හපොයි....

    ReplyDelete
  18. කාලය කොතරම් නපුරුද??? හ්ම්ම්...

    ReplyDelete
  19. @පවිත්රා- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හැමදාම කාලය නපුරු නෑ// "අපිටත් දවසක හරි යයි" කියුවලු..

    ReplyDelete