tag:blogger.com,1999:blog-5402625969515318538.post302825101380642415..comments2023-09-13T01:30:02.617+12:00Comments on !!!නඟාගේ ලෝකය!!!: අවාසනාවට ඇත්ත කතාවක්නඟාhttp://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5402625969515318538.post-63023017669828115332011-08-30T22:17:36.402+12:002011-08-30T22:17:36.402+12:00ශිරෝ මේ මම එහෙම නෙවේ නේ ඕක කියපු ළමය ??ශිරෝ මේ මම එහෙම නෙවේ නේ ඕක කියපු ළමය ??vinonoreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-68695389280440758972011-06-18T01:23:31.050+12:002011-06-18T01:23:31.050+12:00naha 4knaha 4kIshanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-22946531235887904612011-06-18T01:19:24.049+12:002011-06-18T01:19:24.049+12:00අනේ මංදා.. මං හිතන්නෙ තට්ටු 2ක් විතර ලු.....අනේ මංදා.. මං හිතන්නෙ තට්ටු 2ක් විතර ලු.....නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-38043781008987817542011-06-18T01:18:06.015+12:002011-06-18T01:18:06.015+12:00NIBM කොච්චර ලොකුද දන්නැහැ...:පිNIBM කොච්චර ලොකුද දන්නැහැ...:පිIshanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-48124592404497803812011-05-27T22:37:00.083+12:002011-05-27T22:37:00.083+12:00අනේ සීනි අක්කෙ එහෙනං මං එනකන් පරිස්සමින් බලාගන්න හ...අනේ සීනි අක්කෙ එහෙනං මං එනකන් පරිස්සමින් බලාගන්න හොදෙ බස්, බ්ලොග්. බුකි ඔක්කොම.. දැන් නං යන්න හිතිලා තියෙන්නෙ කොහොමත් ටික දවසකට.. හිහ් හිහ්...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-25590073934233745182011-05-27T22:29:20.298+12:002011-05-27T22:29:20.298+12:00නගෝ...මුලින් විභාගේ කොරන් හිටහන්....මොකද මේ බස්, බ...නගෝ...මුලින් විභාගේ කොරන් හිටහන්....මොකද මේ බස්, බ්ලොග්, බුකිය අතුරුදහන් වෙනවා කියලද මේ දවස් ටිකට.................සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-28901392754099312312011-05-27T15:24:45.170+12:002011-05-27T15:24:45.170+12:00@ශාන්-අවුල තියෙන්නෙ අන්න එතනයි. අපි මිඩ් එකත් කරා ...@ශාන්-අවුල තියෙන්නෙ අන්න එතනයි. අපි මිඩ් එකත් කරා මේ සැරෙ කවදාවත් නැතුව. මොකද එ තරන් මට මාව විස්වාස නැති නිසා. වෙනදට නං මං ඇත්තටම මිඩ් කරන්නෙ නෑ. ඒකටත් දවසකට කලින් වත් පාඩන් කරේ නෑ. නිකන්ම ගිහින් ලියලා ආවා. පේපර් එක මතක තියා ගත්ත එක විතරයි. දැන් ඉතින් ඒ පේපර් එකට ලේස්ති ව්එන එක නේ කරන්න ඕන. ඒත් මං තාම මෙක ඉස්සරහා. අනේ මගේ මැටි කම... වෙන දෙයක් නෙවී අනේ..නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-23049921074637559652011-05-27T15:22:26.618+12:002011-05-27T15:22:26.618+12:00@රචින්-මං තාම ඒකෙ රස වින්දේ නැත. ඒකට තියන බය නිසාම...@රචින්-මං තාම ඒකෙ රස වින්දේ නැත. ඒකට තියන බය නිසාමයි මේක ලියුවෙත්.. ආයි නං ලෙක්චර්ස්,ටියුට්,ප්‍රැක්ටිකල් කට් කරන්නෙ නැතෝඕඕඕඕඕඕ.....

@ඇනෝ-ඇහ්??? මොකක් කියුවා? 10.3?? ඒ මොකද්ද ඒ?? මං එහෙම එකක් දන්නවද?? ඇහ්?? (රහසින්) ඕව ප්‍රසිද්දියේ කියන්න හොද ද මං අහන්නෙ??? අයියො... කවුද අනේ අර ඉන්නව කියපු යාලුවා???නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-51842623313216603442011-05-27T15:19:14.724+12:002011-05-27T15:19:14.724+12:00@චානක අයියා- ඒක තමයි, මාත් කියුවා ඔහොම නරක වැඩ කරන...@චානක අයියා- ඒක තමයි, මාත් කියුවා ඔහොම නරක වැඩ කරන්නෙ නැතුව පාඩන් කරන්න කියලා....

@රොකියා-අලේ ඔක්කොටම කලින් මේ පැත්තෙ ආවට තැන්කූ අලේ. මාත් කලින් නං එහෙම තමයි මොකද එක ලෙක්චර් එකක් වත් කට් කරේ නැතුව, ටියුට් ඔක්කොටම ගිහින්, ප්‍රැක්ටිකල් ඔක්කොම කරාට පස්සෙ ආයි විභාගෙට පාඩං කරන්න දෙයක් නෑ. ඒත් ඉතින් අවුල තියෙන්නෙ මං මේ විභාග දෙකටම ඔය කියපු එක දෙයක් වත් කරේ නෑ නේ... හිහ් හිහ් හිහ්.. දැන් ඉතින් කාට හරි ව්ඇදලා අහ ගන්න තමයි වෙන්නෙ...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-43658771641104593802011-05-27T15:08:27.992+12:002011-05-27T15:08:27.992+12:00විභාගේ කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා....කූල් පිට රෙ...විභාගේ කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා....කූල් පිට රෙඩි වෙන්න...අපි මිඩ් එකක් නම් සාමාන්‍යයෙන් කලින් දවසේ පාඩම් කරනවා...එන්ඩ් එකක් නම් සතියකට කලින් පාඩම් කරනවා....මොනවා වුනත් හොඳට විභාගෙ ලියන්න.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-47294473609456248112011-05-27T14:33:06.664+12:002011-05-27T14:33:06.664+12:00ආ මේ ළමයා DCSD10.3 වගේ නේ.
මගේ යාළුවෝත් ඉන්නවා ඔය ...ආ මේ ළමයා DCSD10.3 වගේ නේ.
මගේ යාළුවෝත් ඉන්නවා ඔය බෑජ් එකේ.

-Sanz-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-4027481350422118712011-05-27T05:48:04.944+12:002011-05-27T05:48:04.944+12:00මම නම් ආයෙ කවදාවත් රිපීට් වෙන් නෑ කියලා හිතා ගත්ත ...මම නම් ආයෙ කවදාවත් රිපීට් වෙන් නෑ කියලා හිතා ගත්ත එකෙක්.. මොකද රිපීට් වෙන එකේ රස මම හොඳටම දන්නවා..හික්ස්ස්ස්ස්..(කොමෙන්ටුව ගැලපෙනවද මන්දා..)රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-40675770277970434222011-05-27T05:36:52.672+12:002011-05-27T05:36:52.672+12:00ඔවානම් මොනාද අප්පා, අපි විභාගේ හෙට තියාගෙන පිස්සු ...ඔවානම් මොනාද අප්පා, අපි විභාගේ හෙට තියාගෙන පිස්සු කෙලින්නේ ...... විභාගේ වැඩිය ඔලුවට දාගත්තත් හෙන අවුල.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-14000379584213583582011-05-27T03:40:46.930+12:002011-05-27T03:40:46.930+12:00අනේ මෙහෙමත් නෝටි නඟෙක්. ඔහොම නෝටි නොවී චුට්ටක් හරි...අනේ මෙහෙමත් නෝටි නඟෙක්. ඔහොම නෝටි නොවී චුට්ටක් හරි පාඩම් කරන්නChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-70990777359222867752011-05-27T02:55:40.912+12:002011-05-27T02:55:40.912+12:00@රත්ගමය- ලොකුයි තමයි බොල. අපි ජීවිතෙ ඉගන ගන්න තැන ...@රත්ගමය- ලොකුයි තමයි බොල. අපි ජීවිතෙ ඉගන ගන්න තැන අපිට ලොකුයි. එන්න එපා එතන්ට එක එක එවා කියන්න. :( :(නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-25699723622350796492011-05-27T02:54:44.746+12:002011-05-27T02:54:44.746+12:00@කෝච්චි අයියා- හිහ් හිහ්.. ඔයා තමයි මාව නරක් කරන්න...@කෝච්චි අයියා- හිහ් හිහ්.. ඔයා තමයි මාව නරක් කරන්න මූලික හේතුව.. එදා එන ගමනුත් අන්තිමට් ආයි ලියනෝ කියලා නේ.. ඔන්න මං ආයි ලියන්න ගත්ටා අවුල තියෙන්නෙ විභාගෙ ලගයි අලෝ.. දැන් මට විභාග ගැන හිතනොටත් බයයි..නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-41422086223248112162011-05-27T02:24:55.586+12:002011-05-27T02:24:55.586+12:00NIBM කියන්නේ හෙන ලොකු එකක් වගේ..හැම තැනම ඇඩ් දාලා...NIBM කියන්නේ හෙන ලොකු එකක් වගේ..හැම තැනම ඇඩ් දාලා නේ...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-36172808425751134652011-05-27T02:21:36.948+12:002011-05-27T02:21:36.948+12:00හෙන කෙප්පයකි :Dහෙන කෙප්පයකි :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-71483495990578402182011-05-27T01:51:27.727+12:002011-05-27T01:51:27.727+12:00එළ එළ හොඳට ව්භාගේ කරන්නඑළ එළ හොඳට ව්භාගේ කරන්නපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-61081765366653180532011-05-27T01:08:31.800+12:002011-05-27T01:08:31.800+12:00හි හි මේ බොලුනෙ මම කුරුනෑගල NIBM ලු... මම කුරුනෑග...හි හි මේ බොලුනෙ මම කුරුනෑගල NIBM ලු... මම කුරුනෑගල පැත්ත පලාතක ගිහින් නෑ.... අර මිස් කතාවනං ඇත්ත සැකේට ඇහුවෙ... මං ගැන විස්තර දුන්නෙ නැත්තෙත් ඒ සැකේ හින්දම තමා... දන්න අය දන්නවා මම කොහේද කියලා...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-84927944975615629612011-05-27T01:07:43.643+12:002011-05-27T01:07:43.643+12:00අපි බලමුකෝ......අපි බලමුකෝ......හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-55986283062234274782011-05-27T01:02:45.193+12:002011-05-27T01:02:45.193+12:00Ane manda oyaa oya dewal mukuth nokara hitiyoth su...Ane manda oyaa oya dewal mukuth nokara hitiyoth sure ekatama pissu hedei ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-35928855412853592212011-05-27T01:00:36.367+12:002011-05-27T01:00:36.367+12:00අනෙ හා අක්කා ඉතින් මං ඇත්ත මේ කියුවෙ.. ආයි හෙට වෙන...අනෙ හා අක්කා ඉතින් මං ඇත්ත මේ කියුවෙ.. ආයි හෙට වෙනකන් එන්නෙම නෑ... හිහ් හිහ්.. කොහොම ඉන්නද අයින් වෙලා නේ???නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-41992287688718595802011-05-27T00:58:52.758+12:002011-05-27T00:58:52.758+12:00ඔහොම බොරු කියන්න හොඳ නෑ.........
හික්ස්ඔහොම බොරු කියන්න හොඳ නෑ.........
හික්ස්හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-56404255196630088512011-05-27T00:57:31.866+12:002011-05-27T00:57:31.866+12:00hihivollvo88https://www.blogger.com/profile/00050755316767342286noreply@blogger.com