tag:blogger.com,1999:blog-5402625969515318538.post5146742182731627681..comments2023-09-13T01:30:02.617+12:00Comments on !!!නඟාගේ ලෝකය!!!: සොදුරු හැපින්න!!!!නඟාhttp://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5402625969515318538.post-62980305647781386262011-06-12T17:39:45.672+12:002011-06-12T17:39:45.672+12:00මටත් මේ දවස්වල වැඩිපුරම වුනේ ඔය වගේ දේවල් තමයි...ම...මටත් මේ දවස්වල වැඩිපුරම වුනේ ඔය වගේ දේවල් තමයි...මාත් කරේ ඔයා කරා වගේම පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉදපු එක තමයි...තමන්ගෙ අතේ වැරැද්දක් නෑ කියලා දන්නවනම් බය වෙන්නෙපා කාටවත්ම...
හැමදෙයක්ම හොඳින් වෙන්න කියලා ප්රාර්ථනා කරනව...ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-70404168906246605552011-06-03T20:39:17.958+12:002011-06-03T20:39:17.958+12:00මේ මොකක්ද මේ???මේ මොකක්ද මේ???අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-24384392590567481682011-06-02T03:54:53.037+12:002011-06-02T03:54:53.037+12:00@කල්හාර- යුවර් විශ්.... :) :)
@තාරක අයියා- පොදුවෙ...@කල්හාර- යුවර් විශ්.... :) :)

@තාරක අයියා- පොදුවෙ අදහස් දැක්වීමක් කරපු එක වැරදියි මං හිතන්නෙ... (එත් ගොඩක් දුරට හරි..) මොකද මගේ යාලුවොන්ගෙන් 80%ක් විතර ඉන්නෙ කොල්ලො. කෙල්ලො කියලා ඉන්නෙ ටික දෙනයි. එ ටික දෙනා නිසාත් මට හැමදාම ප්රහ්න වැටෙන එක තමයි වෙන්නෙ... ඒකයි අවුල...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-76025539704608251182011-06-02T03:52:46.370+12:002011-06-02T03:52:46.370+12:00@සීනි අක්කා- හ්ම්ම්ම්ම්.. මං එව ගනං ගන්නෙ නෑ අක්කා...@සීනි අක්කා- හ්ම්ම්ම්ම්.. මං එව ගනං ගන්නෙ නෑ අක්කා.. දුකකට තියෙන්නෙ මෙච්චර් අක කටිට්යව දුර ගන්න බැරි උන එක. අනෙ මංදා. වැඩකට නැති අය ගොඩක් මැදින් හොද යාලුවො කියන්න පුලුවන් අය ගොඩක් ලැබිල තියනවා නේ.. එක නිසා අවුඅක් නෑ... :) :) මං හොදින්...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-77245270861660415142011-06-02T03:51:03.780+12:002011-06-02T03:51:03.780+12:00@රවින්- හොදම රිප්ලයි එක මං පාඩුවෙ පැත්තකට වෙලා ඉන්...@රවින්- හොදම රිප්ලයි එක මං පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න එක තමයි... කවද හරි ඇත්ත එලියට එයි නේ... :) :)නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-33290536415727197762011-06-02T01:13:28.246+12:002011-06-02T01:13:28.246+12:00කෙල්ලොනේ....කෙල්ලොනේ....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-9273578251427977382011-06-01T19:27:41.959+12:002011-06-01T19:27:41.959+12:00නෝ කමෙන්ට් ..........නෝ කමෙන්ට් ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-6932060951429619152011-06-01T17:30:32.697+12:002011-06-01T17:30:32.697+12:00අපි අතර ඉන්න හැමෝම අපි වගේ නෙමේ නංගි....අපිට හොද ම...අපි අතර ඉන්න හැමෝම අපි වගේ නෙමේ නංගි....අපිට හොද මුණ පෙන්නන ගොඩක් අය ඇතුලෙන් ගොඩාරියක් නපුරුයි...ඔය වගේ දේවල් මගේ ජීවිතෙත් අනන්ත තියනවා.....ඒ නිසා ඕවගෙන් ඔයාගේ හිත වට්ට ගන්නේ නැතුව පාඩම් කරන්න....එක්සැම් ගොඩ දා ගන්න......සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-57125434910183841932011-06-01T16:16:57.337+12:002011-06-01T16:16:57.337+12:00හපොයි.. මේවට කොහොම කොමෙන්ට් කොරන්නද කියලා තේරෙන්නේ...හපොයි.. මේවට කොහොම කොමෙන්ට් කොරන්නද කියලා තේරෙන්නේ නෑ.. මොනවා වුනත් කියන්න තියෙන්නේ සද්ද නැතුව ඉඳලා නම් හරි යන්නේ නෑ.. හොඳ රිටර්න් එකක් දෙන්න.හොඳේ????රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-60818958640752447472011-06-01T15:11:08.731+12:002011-06-01T15:11:08.731+12:00@සිතල අයියා- හ්ම්ම්ම්ම්... මං නෙවි අයියා හොයන්නෙ බ...@සිතල අයියා- හ්ම්ම්ම්ම්... මං නෙවි අයියා හොයන්නෙ බලන්නෙ නැතුව "බලු වැඩ කරන්න එපා ඕයි" කියපු අයයි. අනෙ මංදා. මට තේරෙන්නෙ නෑ. මං හොයන්න බලන්න ඕන නෑ නේ. මං මගේ පාඩුවෙ. මේ බ්ලොග් එකෙන් පිට ඕක මං කියුවෙ එක්කෙනාටයි. මගේ හැම දේම වගේ දන්න කෙනෙක්ට. මට වලි ඕන නෑ. ප්රශ්න ඕන නෑ. හිත රිද්ද ගන්න ඕන නෑ. එත් ඉතින් කොහේ හරි ඉදන් මගෙ වැඩෙ මං කරනවා...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-22764127009145569182011-06-01T14:51:45.675+12:002011-06-01T14:51:45.675+12:00ආ වලියක් වලියක්.මොනාද ගේන්න ඕන.කඩුද?පොලුද?කිනිසිද?...ආ වලියක් වලියක්.මොනාද ගේන්න ඕන.කඩුද?පොලුද?කිනිසිද?තැන කියලා call එකක් දෙන්න.වි5න් එතන.හැබැයි මෙහෙමයි.ගෑණු වලිනම් බෑ.ඔය කොන්ඩෙන් ඇල්ලිලි ඒවා හරි යන්නෙ නෑ අපිට.

මේ මෙහෙමයි හලෝ.පොඩ්ඩක් හොයලා බලන්න හරියටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.නැතුව හදිස්සි වෙන්න එපා.ඉක්මන කොටයිලු.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-43365303249988153622011-06-01T14:39:40.808+12:002011-06-01T14:39:40.808+12:00හ්ම්ම්ම්ම්.. ඒක ඇත්ත අක්කා. මං මේ මුහුනු පොතේ ප්ර...හ්ම්ම්ම්ම්.. ඒක ඇත්ත අක්කා. මං මේ මුහුනු පොතේ ප්රයිවසි හදනවා. මොකද මේ යන විදියට මට මොනව කරයිද කියලා විස්වාස කරන්න බෑ. අප්පිරියම අප්පිරියයි මේ වගේ අය නං. කලින් හිතාගෙන හිටියෙ ඉස්කෝලෙ යන කාලෙ විතරයි මෙ වගේ අය හම්බෙන්නෙ කියලා.ඒත් දැනුත් එහෙම තමයි.. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... මට මාත් එක්කම තරහයි...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-82837511078150149662011-06-01T14:28:52.204+12:002011-06-01T14:28:52.204+12:00හ්හ්ම්ම්... එයානම් හොඳ දෙපත් නයෙක් වගේ.... ඔය වගේ ...හ්හ්ම්ම්... එයානම් හොඳ දෙපත් නයෙක් වගේ.... ඔය වගේ කට්ටියව අතේ දුරින් තියා ගන්න.... ඔහොම කට්ටියව තමන්ගේ ළඟම කට්ටියගේ ගොඩට නම් දා ගන්න එපා... එහෙම උනොත් ඔයාට හැමදාම අඬ අඬ ඉන්න වෙන්නේ... යාලු කමට අර්ථයක් දෙන්න පුලුවන් කට්ටිය විතරක් පෞද්ගලික ජීවිතයට ලං කර ගන්න. (එහෙම අය හොයා ගන්න නම් හරිම අමාරුයි)

දැන් ඉතින් ඕවා ගැන හිතන්න එපා. පාඩම් කරන්න... කවුරු මොනව කිව්වත් තමන් හරිනම් එච්චරයි... පුලුවන් තරම් බිසී වෙන්න.. එතකොට ඕක ටිකක් ඔලුවෙන් අයින් කර ගන්න පුලුවන් වෙයි.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-2707379546943415912011-06-01T14:19:58.698+12:002011-06-01T14:19:58.698+12:00@කිඩෝ මල්ලි- තෙරෙන විදිහට කියලා ඒ කෙනාගෙ නම මෙතන අ...@කිඩෝ මල්ලි- තෙරෙන විදිහට කියලා ඒ කෙනාගෙ නම මෙතන අය දැන ගන්න ඕන නෑ මල්ලි. මොකද මාත් එක්ක එකට ඉන්න ගොඩක් අය මේක බලනවා. කෙනෙක් කිසා මට ගොඩක් දේවල් නැති වෙලා. මං දන්නෙ එච්චරයි. හ්ම්ම්ම්ම්ම්.....

@කොටී අක්කා-එයාට දෙන්න ඕන ගෙම තමයි අක්කා මං දෙන්නෙ. ඇත්ත එලියට එනකන් මං බලාගෙන ඉන්නවා. අදට මං වැරදි වෙයි. ඒත් ලගදිම ඇත්ත හැමෝම දැන ගනි. එතකන් මං ඉන්නවා. හිතා ගන්න බෑ තාමත්..
ඇත්තටම වෙලා තියෙන්නෙ මේකයි. මං නැති තැනක උන කතාවක්, එතන හිටපු කෙනෙක් ඇවිත් මට කියුවා. මං එක අහගෙන හිටපු වරදට , ඔය කතාව හැමෝම දෙන ගත්තට පස්සෙ ඒක මං ක්යුවා කියලා අර මට ඇවිත් කියපු කෙනා හැමොටම කියලා. දැන් කට්ටිය මාත් එක්ක තරහා වෙලා. හ්ම්ම්ම්ම්.... හැමදාම වගේ විභාගයක් කට මුලට තියලා, මට අඩන්න දේවල් සෙට් වෙනවා.. චික්...

මට වෙල නිසි දුකක් නෑ. ආයි ඔය වගේ උන් එක්ක එකට ඉන්න වෙන එක ගැන ඇරෙන්න කිසි දුකක් නෑ...නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-91250160727137548862011-06-01T14:12:10.211+12:002011-06-01T14:12:10.211+12:00ඔහොම තමයි... අපි ආශ්රය කරන ගොඩක් අයගේ ඇතුලේ තියෙන...ඔහොම තමයි... අපි ආශ්රය කරන ගොඩක් අයගේ ඇතුලේ තියෙන විශ අපිට හොඳටම දැනෙන්නේ දෂ්ට කලාටත් පස්සේ....

ප.ලි. : ගේමක් එහෙම තියෙනවනම් කියන්ට... අපිත් එන්නම් සපෝර්ට් එකට.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-53169859909506807312011-06-01T13:51:39.117+12:002011-06-01T13:51:39.117+12:00අනේ මන්දන්නෑ කියන දෙයක් තේරෙන විදිහට කියනවකො....අනේ මන්දන්නෑ කියන දෙයක් තේරෙන විදිහට කියනවකො....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-67190919721151995862011-06-01T13:16:35.101+12:002011-06-01T13:16:35.101+12:00හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් දේවල් නැති ක...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ගොඩක් දේවල් නැති කරලා.... :(නඟාhttps://www.blogger.com/profile/09085886529022196339noreply@blogger.comtag:blogger.com,1999:blog-5402625969515318538.post-80789135880153580502011-06-01T11:31:43.956+12:002011-06-01T11:31:43.956+12:00මොකද කලේ ඒකි ඔයාට?මොකද කලේ ඒකි ඔයාට?Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com